26/10/2026
වසර 51ක අභිමානවත් ඉතිහාසයක් සහිත Kariyawasam Constructions ආයතනය, ඔබේ නායකත්වය යටතේ තව තවත් දියුණුව කරා ගමන් කරනු ඇතැයි අපි හදවතින්ම බලාපොරොත්තු වෙමු.
Kariyawasa Construction , CSK Holdings සමූහය යටතේ පාලනය වන නව පරිච්ඡේදයකට පිවිසීමම සුවිශේෂී ජයග්‍රහණයකි. අතීත උරුමය සුරකිමින් නව දැක්මක්, නව ශක්තියක් සහ නව අරමුණු සමඟ ඉදිරියට යන මෙම ගමනට අපගේ හෘදයාංගම සුබපැතුම්! 💜
ඔබගේ නායකත්වයෙන් Kariyawasam Construction තවත් සාර්ථකත්වයන් අත්කර ගනිමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ට නාමයක් බවට පත්වේවා!
Kariyawasam Construction | Since 1975
To the New Era ✨