OnePlace plus

  • Home
  • OnePlace plus
Call

OnePlace plus 🏡 ඔබේ දෛනික අවශ්‍යතා සඳහා එකම තැන 🇱🇰 විශ්වාසදායක දැන්වීම් සහ සේවාමධ්‍යස්ථානය........

         #කඩවත
31/10/2026

#කඩවත

🔥 ලක්ෂ 65යි | පර්චස් 10.5ක නිවසක් විකිණීමට! 🏡📍 ගනේමුල්ල – නිවන්දමඔබේ පවුලටම සුවපහසු ලෙස පදිංචි වීමට සුදුසු අගනා නිවසක්!🏠...
31/10/2026

🔥 ලක්ෂ 65යි | පර්චස් 10.5ක නිවසක් විකිණීමට! 🏡

📍 ගනේමුල්ල – නිවන්දම

ඔබේ පවුලටම සුවපහසු ලෙස පදිංචි වීමට සුදුසු අගනා නිවසක්!

🏠 නිවසේ විස්තර

- නිදන කාමර 03
- ඉඩකඩ සහිත සාලය
- මුළුතැන්ගෙය
- වෙනම කෑම කාමරය
- පර්චස් 10.5ක ඉඩම
- අඩි 10ක ප්‍රවේශ මාර්ගය

📜 සින්නක්කර නිරවුල් ඔප්පු
💧 ජල පහසුකම්
⚡ විදුලිය සහිතයි

💰 මුළු මිල රු. ලක්ෂ 65යි!

🏡 නිවසක් සොයන ඔබටත්, අනාගත ආයෝජනයක් ලෙසත් වටිනා අවස්ථාවක්.

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!

📞76 441 1531/ whats app
📞0717536255 call

#ගනේමුල්ල #නිවන්දම #නිවසක්විකිණීමට #සින්නක්කරඔප්පු #පර්චස්105 #ලක්ෂ65

🏡🔥 ගණේමුල්ල අලුතින් හදපු නිවස විදේශ ගත වීමට ඉක්මනින් විකිණීමට.✅ නිදන කාමර 03යි✅ සාලය හා කෑම කාමරය✅ මුළුතැන්ගෙය✅ බාත්රූම්...
31/10/2026

🏡🔥 ගණේමුල්ල අලුතින් හදපු නිවස විදේශ ගත වීමට ඉක්මනින් විකිණීමට.

✅ නිදන කාමර 03යි
✅ සාලය හා කෑම කාමරය
✅ මුළුතැන්ගෙය
✅ බාත්රූම් 01යි + පිටත බාත්රූම්
✅ පිටත මුළුතැන්ගෙය
✅ ගබඩා කාමරය
✅ ටයිල් සහ සිවිලිම් කර ඇත
✅ ජලය හා විදුලිය සහිතයි
✅ සින්නක්කර නිරවුල් ඔප්පු

🚌 බස් පාරට මීටර් 900යි
📍 ගණේමුල්ල නගරයට 4 KM
📍 ජාඇල නගරයට 7 KM
📍 වැලිගම්පිටියට 5 KM

💥 මිල ලක්ෂ 130යි!
🔥 පර්චස් 15.5
🏡 දේපළ පරීක්ෂා කර සාධාරණ මිලකට සාකච්ඡා කරගත හැකියි.

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!
📱 Call / WhatsApp: 076 441 1531
#ගණේමුල්ල #නිවාසවිකිණීමට

📍 කඩවත – ගණේමුල්ල ▪️ අඩි 20ක පුළුල් මාර්ගයට මුහුණලා▪️ නිදන කාමර 4▪️ නාන කාමර 2 + පිටත නාන කාමරයක්▪️ විශාල සාලය▪️ කෑම කාම...
31/10/2026

📍 කඩවත – ගණේමුල්ල

▪️ අඩි 20ක පුළුල් මාර්ගයට මුහුණලා
▪️ නිදන කාමර 4
▪️ නාන කාමර 2 + පිටත නාන කාමරයක්
▪️ විශාල සාලය
▪️ කෑම කාමරය
▪️ මුළුතැන්ගෙය
▪️ සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
▪️ සිවිලිම් සහිතයි
▪️ වට තාප්ප හා ගේට්ටු සහිතයි

▪️ පර්චස් 15.5
▪️ මිල ලක්ෂ 290/=

📞 වැඩි විස්තර / දේපළ නැරඹීමට:
Call / WhatsApp – 076 441 1531

#කඩවත #ගණේමුල්ල #නිවසක්විකිණීමට

31/10/2026

🔥‼️ ලක්ෂ 42යි | පර්චස් 41.40ක් සමඟ නිවසක්! ‼️🔥🏡 බදුල්ල මාර්ගයට මීටර් 20යි – ඉඩමක් සහ නිවසක් අඩු මිලට!📍 කන්දකැටිය – පල්ලෙ...
27/10/2026

🔥‼️ ලක්ෂ 42යි | පර්චස් 41.40ක් සමඟ නිවසක්! ‼️🔥

🏡 බදුල්ල මාර්ගයට මීටර් 20යි – ඉඩමක් සහ නිවසක් අඩු මිලට!

📍 කන්දකැටිය – පල්ලෙවෙල ප්‍රදේශයෙන්

💰 ඉක්මනින් විකිණීමට | මිල සාකච්ඡා කරගත හැකියි!

🌿 පර්චස් 41.40ක වටිනා ඉඩමක් සමඟ නිවසක්. ගම්බිරිස්, කොස්, සියඹලා සහ තැඹිලි වැනි ගස්වලින් සමන්විතයි.

🏠 නිවසේ විස්තර
✅ නිදන කාමර 03යි
✅ සාලය
✅ මුළුතැන්ගෙය
✅ නාන කාමරය
✅ පිටත වැසිකිළිය

📜 සින්නක්කර ඔප්පු සහිතයි.

📍 ස්ථානයේ විශේෂ වාසි
🛣️ කන්දකැටිය – ගලඋඩ හරහා බදුල්ල මාර්ගයට මීටර් 20යි.
🏡 ප්‍රධාන මාර්ගයේ සිට දෙවැනි නිවසයි.
🏫 කිවුලේගෙදර පාසලට, පෙරපාසලට සහ මාතෘ සායනයට විනාඩි 5ක පමණ දුරයි.
🌿 නායයෑමේ අවදානමක් නොමැති බව විකුණුම්කරු සඳහන් කරයි.

💚 නිවසක් සමඟ විශාල ඉඩමක් සොයන ඔබටත්, අනාගත ආයෝජනයක් සඳහාත් වටිනා අවස්ථාවක්!

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න / WhatsApp කරන්න.

☎️ 077 484 4196

#නිවසක්විකිණීමට #ඉඩමක්විකිණීමට #බදුල්ල #කන්දකැටිය #පල්ලෙවෙල

🔥 ලක්ෂ 50 /=📍කඩවත ගනේමුල්ල  #ගනේමුල්ල  #ජාඇල  #වැලිගම්පිටිය  #නිවන්දන  #ඉඩම්විකිණීමට  #නිවසක්විකිණීමට        Photo netuv...
27/10/2026

🔥 ලක්ෂ 50 /=📍කඩවත ගනේමුල්ල
#ගනේමුල්ල #ජාඇල #වැලිගම්පිටිය #නිවන්දන #ඉඩම්විකිණීමට #නිවසක්විකිණීමට
Photo netuva image ekak denna පුළුවන් da

🔥🏡 ලක්ෂ 145යි | පර්චස් 13යි | ජාඇල නිවන්දමෙන් නිවසක් විකිණීමට! 🏡🔥📍 ජාඇල – නිවන්දම ප්‍රදේශයෙන්ඔබේම නිවසක පදිංචි වෙන්න හෝ ...
24/10/2026

🔥🏡 ලක්ෂ 145යි | පර්චස් 13යි | ජාඇල නිවන්දමෙන් නිවසක් විකිණීමට! 🏡🔥

📍 ජාඇල – නිවන්දම ප්‍රදේශයෙන්

ඔබේම නිවසක පදිංචි වෙන්න හෝ අනාගත ආයෝජනයක් වෙනුවෙන් වටිනා දේපළක් සොයනවාද?

එහෙනම් ජාඇල නිවන්දම ප්‍රදේශයේ පිහිටි මේ නිවස ඔබටම ගැළපෙන අවස්ථාවක්! ❤️

🏠 නිවසේ විස්තර
🛏️ නිදන කාමර 02යි
🛋️ සාලය
🍽️ කෑම කාමරය
🍳 මුළුතැන්ගෙය
🚿 බාත් රූම් 01යි

🌿 ඉඩමේ සහ දේපළේ විස්තර
📐 පර්චස් 13ක ඉඩම
📜 සින්නක්කර නිරවුල් ඔප්පු
💧 ජලය සහ විදුලිය සහිතයි

💰 මුළු මිල ලක්ෂ 145යි!

🤝 දේපළ පරීක්ෂා කර බලා මිල සාකච්ඡා කරගන්න පුළුවන්.

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!
📲 Call / WhatsApp
076 441 1531

🏡 ඔබේ සිහින නිවස සොයාගන්න අදම අප හා සම්බන්ධ වන්න!

#ජාඇල #නිවන්දම #නිවසක්විකිණීමට

🔥🏡 බියගම කදුබොඩ ලක්ෂ 45යි! මිල සාකච්ඡා කරගත හැකියි! 🏡🔥📍 කඳුබොඩ වැව පාරේ – පදිංචියට සුදුසු නිවසක් විකිණීමට!ඔබේම නිවසක නිද...
23/10/2026

🔥🏡 බියගම කදුබොඩ ලක්ෂ 45යි! මිල සාකච්ඡා කරගත හැකියි! 🏡🔥

📍 කඳුබොඩ වැව පාරේ – පදිංචියට සුදුසු නිවසක් විකිණීමට!

ඔබේම නිවසක නිදහසේ ජීවත් වෙන්න අඩු වියදමකින් නිවසක් සොයනවාද? එහෙනම් මේ අවස්ථාව ඔබටයි! ❤️

🏠 නිවසේ විශේෂත්වය
✅ පර්චස් 4.4ක ඉඩමක්
✅ විශාල නිදන කාමරයක්
✅ ඉඩකඩ සහිත විශාල සාලයක්
✅ මුළුතැන්ගෙය සහ විශාල නාන කාමරයක්
✅ නිදන කාමරය හැර අනෙකුත් සියලුම ස්ථාන ටයිල් කර ඇත
✅ වාහනයක් නවතා තැබීමට ඉඩකඩ
✅ නිවසටම අඩි 12ක කොන්ක්‍රීට් පාර
✅ ප්‍රධාන පාරට මීටර් 700ක් පමණයි
✅ නිවස සාදා වසර 5ක් පමණයි
📜 සින්නක්කර ඔප්පු

💰 මිල ලක්ෂ 45යි!
මිල ගණන් සාකච්ඡා කරගත හැකියි.

📞 නිවස නැරඹීමට සහ වැඩි විස්තර සඳහා අමතන්න:
☎️ 075 276 3390

🏡 අදම කතා කර ඔබේම නිවසක සිහිනය සැබෑ කරගන්න!

#කඳුබොඩ #නිවසක්විකිණීමට #ලක්ෂ45

🏡🔥 ලක්ෂ 65යි! පර්චස් 15ක් සමඟ අලුත්ම නිවසක් – මීරිගම ප්‍රදේශයෙන්! 🔥💰 අඩු මිලකට ඉඩමක් සමඟ අංග සම්පූර්ණ නව නිවසක් සොයන ඔබට...
22/10/2026

🏡🔥 ලක්ෂ 65යි! පර්චස් 15ක් සමඟ අලුත්ම නිවසක් – මීරිගම ප්‍රදේශයෙන්! 🔥
💰 අඩු මිලකට ඉඩමක් සමඟ අංග සම්පූර්ණ නව නිවසක් සොයන ඔබට හොඳ අවස්ථාවක්!
📍 ගම්පහ – මීරිගම ප්‍රදේශයෙන්
🏠 නිවසේ විශේෂත්වය ✅ පර්චස් 15ක ඉඩම
✅ නව නිවසක්
✅ සාලය
✅ නිදන කාමරය
✅ කෑම කාමරය
✅ මුළුතැන්ගෙය
✅ නාන කාමරය
✅ මුළු නිවසම ටයිල් කර ඇත
✅ මුළු නිවසටම ස්ලැබ් එක දමා ඇත
✅ ජලය හා විදුලිය පහසුකම්
✅ සින්නක්කර ඔප්පු
🌊 ගංවතුර ආපදා නොමැති ප්‍රදේශයක්! ✅
🚗 ගමනාගමන පහසුකම් 📍 මීරිගම නගරයට කි.මී. 3.5යි
📍 මීරිගම – මීගමු බස් මාර්ගයට මීටර් 200යි
💵 මුළු මිල ලක්ෂ 65යි!
(මිල ගණන් සාකච්ඡා කරගත හැක.)
🏡 පදිංචියට හෝ අනාගත ආයෝජනයකට සුදුසු නිවසක් සොයන ඔබට අදම මෙම දේපළ පරීක්ෂා කර බලන්න පුළුවන්.
📞 වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp කරන්න
☎️ 075 748 1295
#මීරිගම #ගම්පහ #නිවසක්විකිණීමට #ඉඩමක්සමඟනිවසක් #ලක්ෂ65

Address

0

0

Telephone

+94773479160

Website

Alerts

Be the first to know and let us send you an email when OnePlace plus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed realtor/realty service?

Share

Nearby realtors & realty services