Carmel Vouge

Call Directions Contact the business

Carmel Vouge latest saari

21/10/2026

✨ Pure Handloom Cotton Sarees | ✨

දවස පුරාම සැහැල්ලුවෙන් සහ අභිමානවත් පෙනුමෙන් සැරසෙන්න කැමති ඔබටමයි! 🌸

✅ 100% උසස් තත්ත්වයේ කපු නූලෙන් වියන ලද නිමාව

✅ දවස පුරාම පහසු සහ සැහැල්ලු බව

✅ Cash on Delivery & Bank Deposit ලබාගත හැක

💰Price - 4000/=

🚚 දිවයින පුරා බෙදාහැරීම සහිතයි.

🛍️ ඔබේ සාරිය අදම වෙන්කරවා ගන්න

📱 WhatsApp / Call: 074 378 7289

📩 Direct Message (DM): Carmel Vouge

#𝘴𝘳𝘪𝘭𝘢𝘯𝘬𝘢𝘯𝘧𝘢𝘴𝘩𝘪𝘰𝘯

18/10/2026

🌸 අලුත්ම එකතුවෙන් සොඳුරු Soft Cotton සාාරියක්... ✨

​ඔබේ දවසට සුවපහසුවත්, ආකර්ෂණීය පෙනුමක් එකතු කරගන්න කදිම තේරීමක්. 💜

​✨Material : Soft Cotton සාාරිය සහ Raw Silk (Jacket Material)

​🥻 6 1/2 (ජැකට් පීස් එක සමඟම)

💰​Price: රු. 1,750/=

💴COD & 🏦 Back deposit available

✅Whatsapp 074 378 7289 Carmel Vouge

#𝘴𝘳𝘪𝘭𝘢𝘯𝘬𝘢𝘯𝘧𝘢𝘴𝘩𝘪𝘰𝘯

15/10/2026

I got over 50 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

15/10/2026

💚✨කාටද ඕන මේ වගේ ලස්සනම ලස්සන sarees💚✨

💥 ඔයාලට කැමති පාටකින් ගන්න පුලුවන්💥

✅ Inbox හෝ Whatsapp massage එකක් දාන්න 074 378 7289

#𝘴𝘳𝘪𝘭𝘢𝘯𝘬𝘢𝘯𝘧𝘢𝘴𝘩𝘪𝘰𝘯

11/10/2026

🌿🌸 Softy Cotton Saree Collection 🌸🌿

💚💚 සැහැල්ලු… සුවපහසු… දවස පුරා ලස්සනට අඳින්න පුළුවන් Softy Cotton Sarees 🌸✨💚

🌹Office Wear | Casual Wear | Everyday Elegance

😍 සරල ලස්සනට කැමති ඔයාටමයි!

💥 ඔයා කැමති වර්ණය තෝරාගන්න ❤️

Price - 1350/=

💴COD /🏦 Bank deposit available

✅ Whatsapp/inbox or call 074 378 7289

#𝘴𝘳𝘪𝘭𝘢𝘯𝘬𝘢𝘯𝘧𝘢𝘴𝘩𝘪𝘰𝘯

10/10/2026

💥OFFER 💥OFFER 💥OFFER

🌈✨ Rainbow Handloom Saree Big Sale! ✨🌈

🥰😍​ඔබගේ සුන්දරත්වයට තවත් වර්ණ එකතු කරන්න! උසස්ම තත්ත්වයේ හෑන්ඩ්ලූම් සාරි විශේෂ වට්ටම් සහිතව ලබාගැනීමට මෙන්න ඔබට අනගි අවස්ථාවක්.

✨Perfect for Office Wear 💼
✨Elegant Choice for Parties & Night Functions 🥂
✨Bright & Classy for Outdoor Events ☀️🍃

💥Free delivery 💥

​📅 දිනය: මේ මස 10 වනදා සිට 17 වනදා දක්වා

🛍️ විශේෂ වට්ටම් සහ අනර්ඝ ඩිසයින් රැසක්!
​ඔබට ගැළපෙනම හෑන්ඩ්ලූම් සාරිය අදම තෝරාගන්න. ප්‍රමාණයන් සීමිත බැවින් ඉක්මන් කරන්න! 💃✨

​📩 වැඩිදුර තොරතුරු ලබාගැනීමට අපගේ Inbox එකට Message එකක් දමන්න

✅Whatsapp - 074 378 7289

​

10/10/2026

✨ Elegance Meets Everyday Comfort! ✨

​ඔබේ දවසට සපපසුසු හා අලංකාර පෙනුමක් එක්කරන්න Polyester Mix Cotton උසස් තත්වයේ ඇඳුම් එකතුව දැන් ලබාගත හැක! 👗💖

🥰🌸💚​මෘදු බව සහ කල්පැවැත්ම එකට එකතු වූ මේ එකතුව, ඕනෑම අවස්ථාවකට මෙන්ම දවස පුරා පහසුවෙන් පැළඳ සිටීමට ඉතාමත් සුදුසුයි.💚

​Material: Premium Polyester Mix Cotton

💥​Price: රු. 2,990/= පමණයි! 💸

💥​විශේෂත්වය: ඇඟට පහසු, රැලි නොවැටෙන, පැහැදිලි හා ආකර්ෂණීය නිමාව.

​📦 දිවයින පුරා සුරක්ෂිත ඩිලිවරි පහසුකම්! (Cash on Delivery ඇත)

​ඔබත් අදම ඔබේ ඇණවුම වෙන්කරව ගැනීමට අපට Inbox කරන්න නැතහොත් පහත WhatsApp අංකයෙන් අප හා සම්බන්ධ වන්න

Whatsapp 074 378 7289

10/10/2026

✨ අලුත්ම එකතුවෙන් හැඩ වුනු සුන්දර Embroider Saree එකක්! ✨

​ඔන්න ඔයාලගේ දවස විශේෂ කරවන්න, ඉතාමත් ආකර්ෂණීය නිමාවකින් යුත් අලංකාර Embroider Saree එකක් මෙන්න! 🥻💖

​සාමාන්‍ය දවසකට වගේම ඕනෑම විශේෂ අවස්ථාවකට ඔයාව කැපී පෙනෙන ලස්සනකින් සරසන්න මේ සාරිය කියාපු බ්‍රෑන්ඩ් එකක්.

​Price - 2,500/= පමණයි! 💸

​Look : උසස් තත්වයේ මසන ලද මෝස්තර සහ අලංකාර ඩාර්ක්/ලයිට් වර්ණ සංයෝජනයක්.

​📦 දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත!

Whatsapp/inbox or call 074 378 7289

09/10/2026

💥සිල්ක් සාරී එකක් Rs 1190/= ට අපෙන් 💥

💥ඔයාලට school එකට office එකට ඔසරියට සාරීයට දෙකටම අදින්න පුළුවන් සාරී අපෙන්

💥ලංකාවේ ඕනෑම තැනකට delivery පහසුකම් ඇත💥

💥cash on Delivery available 💥

💥ඔයාට ඕන සාරී එක සමග අපට WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියන්න

✅WhatsApp 074 378 7289

💥සිල්ක් සාරී එකක් Rs 1190/= ට අපෙන් 💥💥ඔයාලට school එකට office එකට ඔසරියට සාරීයට දෙකටම අදින්න පුළුවන් සාරී අපෙන් 💥ලංකාවේ ...
09/10/2026

💥සිල්ක් සාරී එකක් Rs 1190/= ට අපෙන් 💥

💥ඔයාලට school එකට office එකට ඔසරියට සාරීයට දෙකටම අදින්න පුළුවන් සාරී අපෙන්

💥ලංකාවේ ඕනෑම තැනකට delivery පහසුකම් ඇත💥

💥cash on Delivery available 💥

💥ඔයාට ඕන සාරී එක සමග අපට WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියන්න

✅WhatsApp 074 378 7289

Address

Colombo
Colombo

Telephone

+94772410302

Website

Alerts

Be the first to know and let us send you an email when Carmel Vouge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Carmel Vouge:

Shortcuts

Share

Category