21/08/2026
අතූරුගිරිය ප්රයිම් සිටි නිවාස සංකීර්ණයේ මෑතකදී ඉදිකළ නිවස.
Athurugiriya prime city Recently built Single Srory House.
=========================================
අතුරුගිරිය ගල්වරුසාව පාර ප්රයිම් සිටි නිවාස සංකීර්ණයේ මෙම නිවස පිහිටා ඇත.පර්චස් 6 යි.අඩි 20 මාර්ගය,සාලය,නිදන කාමර 3,නානකාමර 2 යි.( ඇටෑච් 1 ) , ප්රැන්ටි කිචන් ,රෝලර් ඩෝ ගේට්ටුව, ඉහල නේවාසික වටපිටාව,අපේක්ශිත මිල ලක්ශ 220 කි.
This house is located in the Prime City Housing Complex, Galwarusawa Road, Athurugiriya. 6 perches. 20 feet road, living room, 3 bedrooms, 2 bathrooms (1 attached), spacious kitchen, roller door gate, high residential environment, Expected price 220 lakhs.
විමසීම් / inquires.
Property1-lk
070-6550998 ( Tel/ Wtsapp )