09/05/2026
වැලිගමින් ඉඩමක් විකිනීමට
Land for Sale
2026 සීසන් එකට tourism වලට ප්රසිද්ධ වැලිගම නගරයට සමීපයෙන් නගර සීමාවෙන් Eco tourism වලට ගැලපෙන හොදම ඉඩමක් මෙන්න.
තැන බටවල හංදියේ තියෙන්නේ.
ගස් වලින් වට වෙලා තියෙන සද්ද බද්ද නැති පර්චස් 32.6ක වටිනා ඉඩම.
ලියකියවිලි පිරිසිදු බය නැතිව වැඩකට අතගහන්න කියාපු තැන.
වටේටම තියෙන්නේ විදේශිකයන්ට නවාතැන් දෙන තැන් සහ අවන්හල්.
වැලගම තානායමට, කුබල්ගම කෝච්චි ස්ටේෂන් එක කිලෝමීටරයකට අඩු දුර.
සුනාමි ස්වාභාවික අපදාවලින් අවුලක්ම නැති පරණ ගාලු පාරේ තියෙනනේ.
කෝච්චි සද්දේ ඇහෙන්නේවත් නෑ කලබලකාරීතවයෙන් තොරයි.
හොද කාපට් පාරවල්
වටිනා ගස් සහිතයි
අයෝජනයකට හොදම තැනක්
වට්නාකම පර්ච් එකක් දැනට රැ. මිලියන 2 යි. මේ පාර සීසන් එකෙන් පස්සේ තවත් ගනන් වැඩි වෙයි.
කොටස් වලට දෙන්නේ නෑ. Genuine customers are welcome.
කතා කරන්න. WhatsApp & Normal 0713357029