TopBroker.lk

Call Directions Contact the business

TopBroker.lk Our aim is to act as an intermediary with real estate buyers and sellers, identifying their needs and providing prompt and friendly service.

Call: 0705905544
Whatsup: 0772055332
Email: [email protected]

🏡 ඔබගේ ඉඩම හෝ නිවස තවමත් විකිණී නැද්ද? 🤔දැන්වීමක් පළකරත් නිවැරදි ගැණුම්කරුවෙකු සොයාගැනීමට අපහසුද?එසේ නම්, ඔබේ දේපළ ගැන ස...
25/08/2026

🏡 ඔබගේ ඉඩම හෝ නිවස තවමත් විකිණී නැද්ද? 🤔

දැන්වීමක් පළකරත් නිවැරදි ගැණුම්කරුවෙකු සොයාගැනීමට අපහසුද?

එසේ නම්, ඔබේ දේපළ ගැන සවිස්තරාත්මක හා ආකර්ෂණීය වීඩියෝ දැන්වීමක් නිර්මාණය කර අපගේ YouTube නාලිකාව ඔස්සේ විශාල පිරිසකට ප්‍රචාරණය කිරීමට අප සූදානම්! 🎥🏡

🌴 ඉඩම්
🏠 නිවාස
🏢 ව්‍යාපාරික දේපළ
🚜 වගා ඉඩම්
🏗️ විශාල ඉඩම්

ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දේපළ අප වෙත ලබාදිය හැකියි! 🇱🇰

📞 දැන්ම අපව අමතන්න

077 20 55 33 2
070 590 55 44

📢 ඔබේ දේපළ — විශාල පිරිසක් අතරට!
🤝 අදම අප හා සම්බන්ධ වන්න!

💥පැහැදිලි වීඩීයෝව නැරඹීම සදහා පහත ලින්ක් එක හෝ ජායාරූපය මත් Click කරන්න. 💥👇https://youtu.be/na0Z8s5nfC4?si=CewaQynjGYj5c...
25/08/2026

💥පැහැදිලි වීඩීයෝව නැරඹීම සදහා පහත ලින්ක් එක හෝ ජායාරූපය මත් Click කරන්න. 💥👇
https://youtu.be/na0Z8s5nfC4?si=CewaQynjGYj5cKVz
💥📢උමන්දාවකට සුපිරි ඉඩමක්..!
ඉතා සීග්‍රයෙන් දියුණුවන මදුරන්කුලිය නගර සීමාවෙන් සුපිරි පොල් ඇතුළු භෝග රැසක් පවතින්නා වූ ඉඩමක් ඉක්මනින්ම විකිණීමට.
🔴අක්කර 31 යි.
💢 (කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයට හා මදුරන්කුලිය - මහකුඹුක්කඩවල ප්‍රධාන මාරගයට මුහුණලා පිහිටා ඇත.)
💢ප්‍රධාන නගරයන් -
⭕මදුරන්කුලිය නගර සීමාවෙම මෙම ඉඩම පිහිටා ඇත.
💢ඔප්පුව - සින්නක්කර
💢අක්කරයක මිල ලක්ෂ 100යි. (මිල ගණන් සාකච්ඡාකරගත හැක.)
💢මුරයකට පොල් 8000 ක් පමණ ලබාගනී.
💢පහසුකම් වලින් යුතු මුරගෙයක් ඇත.
💥නිදනකාමරයක් ඇත.
💥සාලයක් ඇත.
💥මුලුතැන්ගෙයක් ඇත.
💥ඇතුලත නානකාමරයක් ඇත.
💥පිටත වැරණ්ඩාවක් ඇත.
💢තවත් හොඳින් ඉඩ කඩ ඇතිමුර නිවාස දෙකක් ඇත.
💢ජල විදුලි පහසුකම් ඇත.
💢බීමට සහ පරිභෝජනයට ජලය ලබාගත හැකි ලිදක් ඇත.
💢පතස් දෙකක් ඇත.
💢මෙම ඉඩම සත්ව ගොවිපලක් සදහාද කර්මාන්තශාලාවක් සදහා වඩාත් සුදුසුය.
💢රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු හා මූල්‍ය ආයතන බොහොමයක් මෙම ඉඩමේ සිට 500m දුර ඇතුළත පිහිටා ඇත.
💢කුලියාපිටිය ප්‍රධාන බස්නැවතුම්පල වෙත දුර 500m.
💥ඔබගේ අතැති මුදලට සුපිරි ආයෝජන අවස්ථාවක් උදාකර ගැනීම සඳහා ඔබත් දැන්ම,👇
💢වැඩි විස්තර සඳහා අමතන්න.🤝😊
📲077 20 55 33 2
📲070 590 55 44(whatsapp/Imo)

💢මෙවැනි දැන්වීම් පල කිරීමට දැන්ම අමතන්න.
📲 0772055332
📲0705905544

💥📢උමන්දාවකට සුපිරි ඉඩමක්..!ඉතා සීග්‍රයෙන් දියුණුවන මදුරන්කුලිය නගර...

24/08/2026

💥වගාව සදහා මෙන්ම සත්ව ගොවිපලකටත් සුදුසු පොල් සහිත සාරවත් ඉඩමක් ඉක්මනින්ම විකිණීමට.

💢ප්‍රමාණය - අක්කර 02යි පර් 05 යි.
💢මුරයකට පොල් 1000 යි.
💢සින්නක්කර ඔප්පු සහිත ඉඩමකි.
💢 අක්කරයක මිල - ලක්ෂ 50යි.
💢ආසන්නම ප්‍රධාන නගරය - නිකවැරටිය (3Km).
💢පැල පොල් වගාවක්ද සහිතයි.
💢වැඩි විස්තර සඳහා අමතන්න.
📲0772055332
📲 0705905544

💢මෙවැනි දැන්වීම් පල කිරීමට දැන්ම අමතන්න.
📲 0772055332
📲0705905544

24/08/2026
🔥 ලංකාවේ ඕනෑම ප්‍රදේශයක අඩු මිලට තියෙන ඉඩම් සහ නිවාස ගැන අපි හැමෝම දැනුවත් වෙමු! 🏡🌿ඔබ දන්නා අඩු මිලට විකිණීමට ඇති ඉඩමක් ...
21/08/2026

🔥 ලංකාවේ ඕනෑම ප්‍රදේශයක අඩු මිලට තියෙන ඉඩම් සහ නිවාස ගැන අපි හැමෝම දැනුවත් වෙමු! 🏡🌿

ඔබ දන්නා අඩු මිලට විකිණීමට ඇති ඉඩමක් හෝ නිවසක් තිබේ නම් 👇
📍 එහි විස්තර Comment එකක් ලෙස සඳහන් කරන්න.

🔹 ප්‍රදේශය
🔹 ඉඩමේ ප්‍රමාණය
🔹 මිල
🔹 දුරකථන අංකය (අවශ්‍ය නම්)

ලංකාවේ ඕනෑම තැනක අඩුවට තියෙන ඉඩම් සහ නිවාස Comment කරගෙන යමු! 💬🏠

🤝 හැමෝටම වැදගත් වෙයි..!
👍 ඔබටත් වැදගත් නම් මෙම Post එක Like & Share කරන්න!

#අඩුමිලටඉඩම් #අඩුමිලටනිවාස

💥සම්පූර්ණ වීඩියෝව බලන්න පිවිසෙන්න.👇https://youtu.be/nPJwRCeEV4w?si=85oA9q2wW2Aqqz6g⭕පන්නල Slimeline  ඇඟලුම් කර්මාන්තශාලා...
14/08/2026

💥සම්පූර්ණ වීඩියෝව බලන්න පිවිසෙන්න.
👇
https://youtu.be/nPJwRCeEV4w?si=85oA9q2wW2Aqqz6g
⭕පන්නල Slimeline ඇඟලුම් කර්මාන්තශාලාවට හා Damro ඇගලුම් කර්මාන්ත ශාලාව ඇතුළු කර්මාන්තශාලා රැසකට ආසන්නයෙන්(800m) ඇති දෙමහල් නිවස සහිත ඉඩම හදිසි මුදල් අවශ්‍යතාවයක් මත ඉක්මණින් විකිණීමට.

💢ආසන්නම ප්‍රධාන මාර්ගයට දුර 800m (පන්නල-කුලියාපිටිය මාර්ගයට)
💢පන්නල නගරයට දුර - (2.5km)
💢ප්‍රදේශය - දෙබරලියද්ද
💢ප්‍රමාණය - පර් 74යි.
💢ඔප්පුව - සින්නක්කර.
💢අඩක් වැඩ නිම කළ නිවසක් ඇත.
💢සම්පූර්ණ මිල ලක්ෂ 240යි. (මිල ගණන් සාකච්ඡාකරගත හැක.)
💢මුරයකට පොල් ගෙඩි 100 ක් පමණ ලබාගනි.
💢මුරයකට තැඹිලි ගෙඩි 200 ආසන්න ප්‍රමාණයක් ලබා ගනී.
💢හොදින් ඉඩකඩ සහිතව මෙම දෙමහල් නිවස ඉදිකර ඇත.
💢පහත මාලය,
💥නිදන කාමර 3 ක් ඇත.
💥සාලයක් ඇත.
💥ඇතුලත නාන කාමර 2ක් ඇත.
💥මුලුතැන්ගෙයක් ඇත.
💥කෑම කාමරයක් ඇත.
💥පිටත වැරැණ්ඩාවක් ඇත.
💥පිටත සේවක වැසිකිලියක් ඇත.
💢උඩුමහල.
💥වැඩ අවසන් කර නොමැත.
💥සම්පූර්ණ වහලය ගසා ඇත.
💢වල්ලපට්ට ගස් දාහතරක් ඇත
💢කොස්,අඹ,පේර,රම්පේ,ඇම්බරැල්ලා වැනි ඵලදාවක් ලබාගත හැකි ගස්කොළන් ද බොහොමයක් මෙහි ඇත.
💢රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු හා මූල්‍ය ආයතන බොහොමයක් මෙම ඉඩමේ සිට 2km දුර ඇතුළත පිහිටා ඇත.
💥ඔබගේ අතැති මුදලට සුපිරි ආයෝජන අවස්ථාවක් උදාකර ගැනීම සඳහා ඔබත් දැන්ම,👇
💢වැඩි විස්තර සඳහා අමතන්න.🤝😊
හිමිකරු.
📲0777595670
📲0762359116(whatsapp/Imo)

💢මෙවැනි දැන්වීම් පල කිරීමට දැන්ම අමතන්න.
📲 0772055332
📲0705905544

14/08/2026

⭕පන්නල Slimeline ඇඟලුම් කර්මාන්තශාලාවට හා Damro ඇගලුම් කර්මාන්ත ශාලාව ඇතුළු කර්මාන්තශාලා රැසකට ආසන්නයෙන්(800m) ඇති දෙමහල් නිවස සහිත ඉඩම හදිසි මුදල් අවශ්‍යතාවයක් මත ඉක්මණින් විකිණීමට.
💥සම්පූර්ණ වීඩියෝව බලන්න පිවිසෙන්න.
👇
https://youtu.be/nPJwRCeEV4w?si=85oA9q2wW2Aqqz6g
💢ආසන්නම ප්‍රධාන මාර්ගයට දුර 800m (පන්නල-කුලියාපිටිය මාර්ගයට)
💢පන්නල නගරයට දුර - (2.5km)
💢ප්‍රදේශය - දෙබරලියද්ද
💢ප්‍රමාණය - පර් 74යි.
💢ඔප්පුව - සින්නක්කර.
💢අඩක් වැඩ නිම කළ නිවසක් ඇත.
💢සම්පූර්ණ මිල ලක්ෂ 240යි. (මිල ගණන් සාකච්ඡාකරගත හැක.)
💢මුරයකට පොල් ගෙඩි 100 ක් පමණ ලබාගනි.
💢මුරයකට තැඹිලි ගෙඩි 200 ආසන්න ප්‍රමාණයක් ලබා ගනී.
💢හොදින් ඉඩකඩ සහිතව මෙම දෙමහල් නිවස ඉදිකර ඇත.
💢පහත මාලය,
💥නිදන කාමර 3 ක් ඇත.
💥සාලයක් ඇත.
💥ඇතුලත නාන කාමර 2ක් ඇත.
💥මුලුතැන්ගෙයක් ඇත.
💥කෑම කාමරයක් ඇත.
💥පිටත වැරැණ්ඩාවක් ඇත.
💥පිටත සේවක වැසිකිලියක් ඇත.
💢උඩුමහල.
💥වැඩ අවසන් කර නොමැත.
💥සම්පූර්ණ වහලය ගසා ඇත.
💢වල්ලපට්ට ගස් දාහතරක් ඇත
💢කොස්,අඹ,පේර,රම්පේ,ඇම්බරැල්ලා වැනි ඵලදාවක් ලබාගත හැකි ගස්කොළන් ද බොහොමයක් මෙහි ඇත.
💢රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු හා මූල්‍ය ආයතන බොහොමයක් මෙම ඉඩමේ සිට 2km දුර ඇතුළත පිහිටා ඇත.
💥ඔබගේ අතැති මුදලට සුපිරි ආයෝජන අවස්ථාවක් උදාකර ගැනීම සඳහා ඔබත් දැන්ම,👇
💢වැඩි විස්තර සඳහා අමතන්න.🤝😊
හිමිකරු.
📲0777595670
📲0762359116(whatsapp/Imo)

💢මෙවැනි දැන්වීම් පල කිරීමට දැන්ම අමතන්න.
📲 0772055332
📲0705905544

07/08/2026

💥දැන්ම කතාකරන්න👇

🏡 ඔබගේ ඉඩමත් ඉක්මණින්ම විකුණමුද? 🚀ඔබගේ ඉඩම හෝ දේපළ තවමත් විකිණී නැද්ද?🎥 අපෙන් ලැබෙන්නේ,✅ වෘත්තීයමය වීඩියෝ දැන්වීමක්✅ Fac...
06/08/2026

🏡 ඔබගේ ඉඩමත් ඉක්මණින්ම විකුණමුද? 🚀

ඔබගේ ඉඩම හෝ දේපළ තවමත් විකිණී නැද්ද?

🎥 අපෙන් ලැබෙන්නේ,
✅ වෘත්තීයමය වීඩියෝ දැන්වීමක්
✅ Facebook, YouTube සහ TikTok හරහා පුළුල් ප්‍රචාරණය
✅ දේපළේ විස්තර පැහැදිලිව ඉදිරිපත් කිරීම
✅ වැඩි ගැනුම්කරුවන් පිරිසක් වෙත ඔබගේ දැන්වීම ගෙන යාම

📞 ඔබගේ දේපළත් ඉක්මණින්ම ගැනුම්කරුවන් වෙත ගෙන යමු!

අදම අප හා සම්බන්ධ වී ඔබගේ දේපළට වෘත්තීයමය ප්‍රචාරණයක් ලබාගන්න. 🤝

#ඉඩම් #නිවස #දේපළ

🌴🥥 ශ්‍රී ලංකාවේ "පොල් ත්‍රිකෝණය" ගැන ඔබ දන්නවාද?ශ්‍රී ලංකාවේ වැඩිම පොල් අස්වැන්නක් ලබාදෙන ප්‍රධාන කලාපය "පොල් ත්‍රිකෝණය"...
05/08/2026

🌴🥥 ශ්‍රී ලංකාවේ "පොල් ත්‍රිකෝණය" ගැන ඔබ දන්නවාද?

ශ්‍රී ලංකාවේ වැඩිම පොල් අස්වැන්නක් ලබාදෙන ප්‍රධාන කලාපය "පොල් ත්‍රිකෝණය" ලෙස හඳුන්වයි.

📍 එයට අයත් ප්‍රධාන දිස්ත්‍රික්ක:
✅ කුරුණෑගල
✅ පුත්තලම
✅ ගම්පහ

මෙම ප්‍රදේශවල පස, දේශගුණය සහ වර්ෂාපතනය පොල් වගාවට ඉතාමත් සුදුසු බැවින්, රටේ පොල් නිෂ්පාදනයේ විශාල දායකත්වයක් මෙම කලාපයෙන් ලැබේ.

🌱 ඔබ පොල් වගාවට කැමතිද?
පහළින් ඔබගේ අදහස Comment කරන්න. 😊👇

#පොල් #පොල්වගාව

Address

84/A, MADAPATHA Road
Piliyandala
10300

Telephone

+94772055332

Website

Alerts

Be the first to know and let us send you an email when TopBroker.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TopBroker.lk:

Shortcuts

Share

Category