Universal Property Mart

Directions Website

Universal Property Mart We sell and buy properties at the most reasonable rates! An Universal Brokers Company.

25/10/2026

දේශීය/ විදේශීය Elder Care Centre සඳහා ආයෝජකයකු හවුලට අවශ්‍ය කෙරේ. මසකට ලක්ෂ 60ක ආදායමක් ද ගොඩනැගිලි සහිත සින්නක්කර ඉඩම සහ ව්‍යාපෘතියේ අඩක් ලබා දේ.

Looking for an Investment partner for a Local and International Elder Care Centre in Sri Lanka, with a Monthly Income of LKR 6 million. A 210 perch freehold property, including buildings and a 50% stake in the project will be offered.

👇Please Contact for More Information

Mobile: 077 360 0719
Whatsapp: 077 550 0719

🌞 පිරිසිදු ජලය, පිරිසිදු වාතය සහ සූර්‍යාලෝකය සමග සශ්‍රීක බිමක්…⚡️ තෙකලා විදුලිය🛣️ කාපට් පාර💧 පිරිසිදු ජලය🚰 නළ ජලය🏞️ ඉඩම ...
31/08/2026

🌞 පිරිසිදු ජලය, පිරිසිදු වාතය සහ සූර්‍යාලෝකය සමග සශ්‍රීක බිමක්…

⚡️ තෙකලා විදුලිය
🛣️ කාපට් පාර
💧 පිරිසිදු ජලය
🚰 නළ ජලය
🏞️ ඉඩම අයිනෙන් ගලාගෙන යන ඇළක්
🌾 වෙල් යායක්
⛰️ කඳු පන්තියක්

🛣️ මීරිගම Highway entrance එකට 10 km
✈️ කටුනායක Airport එකට 40 km
🏙️ ප්‍රධාන නගර 02කට මැදිව

🏡 Cabana ව්‍යාපෘතියකට
👨‍🦳 Elder Care ව්‍යාපෘතියකට
🧘‍♂️ Meditation Centre ව්‍යාපෘතියකට
🏘️ නිවාස ව්‍යාපෘතියකට
🏖️ නිවාඩු නිකේතනයකට

🌸 පදිංචි වීමට මල්වගාවක් සහිත ගෙවත්තක් සමගින් නිස්කලංක පරිසරයක්...

🍃සශ්‍රීක පොළොවක් - වගාවට සරුබිමක්

📍මුළු ඉඩම: පර්චස් 210

📞 077 360 0719
Whatsapp: 077 550 0719

29/08/2026

Our Services
• Buy small pieces of land you want
• Buy big extents of land you want
• Land exchange
• Selling your land (Charges 3% only)
• Selling your houses or any other property (Charges 3% only)
• Managing your land
• Managing your house (only if you are overseas)
• Assisting you to examine your Deeds for properties you want to buy
• Preparing advertisements for your land or house sales to be published locally/ overseas and publishing on social media
• Getting the assistance of experienced lawyers to prepare the Deeds when buying property
• Getting the assistance of lawyers to solve the problems relating to property
• Assisting to refeem Mortgages
• Beautifying your yard/ land
• Assisting to get land/ houses on Lease

We sell and buy properties at the most reasonable rates!
An Universal Brokers Company.

20/07/2026

🏡 Luxury Villa for Sale in Wennappuwa, Sri Lanka 🌴

📍The Villa is currently attracting tourists and generating a monthly income exceeding 3,000,000. It is being sold immediately as the owner is moving abroad.

A home where luxury, privacy, and nature come together.

✨ 5,000 sq.ft. | 3 Storeys | 40 Perches of Land
🛏️ 7 Bedrooms (5 with A/C)
🛁 6 Bathrooms
🏊 40' × 20' Private Swimming Pool
📚 Library | 🛋️ 3 Living Areas | 🌿 2 Balconies
☀️ Solar Power & Solar Hot Water
⚡ Backup Generator | 💧 Tube Well | 🎥 CCTV Security

📍 Only 2 km from Wennappuwa Town with easy access to Colombo International Airport.

Perfect as a luxury family residence, holiday villa, or investment property.

💰 Price: LKR 100 Million (Most furniture and household items included.)

📩 Contact us today to arrange a private viewing or request more details.

📞+94 77 360 0719
Whatsapp: +94 76 865 4114

📧 [email protected]

05/04/2026

🍃 සුන්දර පරිසරයක, ස්වභාවික ආහාර සමගින් Meditation & Relaxing ඇතුළු වැඩසටහන් සහිත සුවිශේෂ Villa, Elder Care & Ayurvedic Spa සඳහා සුදුසු ස්ථානයක් විකිණේ.

✔️ පර්චස් 282ක් සමග විශාල Villa එකක් මේ සඳහා ආරම්භ කිරීමට ඇත.
•පර්චස් 282ට අඩුවෙන් කැමති ප්‍රමාණයක් ද මිලදී ගත හැක.

✔️ ආරම්භයේ දී 15 දෙනෙකුට නවාතැන් ලබා දේ.
• එයින් ආරම්භයේ මසකට රුපියල් 15,00000 ආදා‍යමක් අපේක්ෂා කෙරේ.

✔️පසුව 50 දෙනෙකුට ප්‍රමාණවත් නව ඉදිකිරීමකින් ද Ayurvedic Spa එක සඳහා නව ඉදිකිරීමක් ද යෝජිතය.
• ඉන්පසු මසකට ආදායම රුපියල් 50,00000 පමණ අපේක්ෂා කෙරේ.

✈️ දේශීය සහ විදේශීය වැඩිහිටියන් ඉලක්ක කරයි.

📍පර්චස් 282 ඉඩම සහිත දැනට පවතින නිවස මිලට ගෙන අපහට ලබා දෙන්නේ නම් වැටුප් මත අප විසින් මෙය පවත්වාගෙන යාමේ හැකියාවද පවතී.

🪔 ආයුර්වේද බලපත්‍රය නොමිලේ ලබා දිය හැකි අතර වැටුප් මත සේවය ලබා දීමට කැමති සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු ද සිටී.

අමතන්න: 077 3600719
WhatsApp: 077 5500719

22/02/2026

🎗 අවසාන කොටස් කිහිපය...
දැවැන්ත මිල අඩු කිරීමක් සමග දැන් විකිණේ!

📍 වෙන්නප්පුව, ඉහළ කටුනේරිය ජූඩ් පල්ලියට මීටර 500ක් මෙහායින් "සමගි මාවතට" මුහුණලා

✅ කිසිදා ගං වතුරට යට නොවූ
✅ නිරවුල් ඔප්පු
✅ සියලු පහසුකම් සමගින්

වෙන්කරවා ගැනීමට: 077 360 0719
Whatsapp: 077 550 0719

22/11/2025

වෙන්නප්පුව, ඉහළ කටුනේරිය පර්චස් 37ක් සමඟ අංගසම්පූර්ණ නිවසක් විකිණීමට.... 🏠

ආයෝජනයට හෝ කොටස් කර විකිණීමට සුදුසුය.

🎗 උසස් සමාජ වටපිටාවක් සමඟින්

✅ පිවිසුමට තාර පාර
✅ සුන්දර පරිසරය
✅ තෙකලා විදුලිය
✅ පිරිසිදු පානීය ජලය

වෙන්කරවා ගැනීමට: 077 360 0719
Whatsapp: 077 550 0719
[email protected]

Location: First Comment

Universal Brokers
(Land Sales, All Property Brokers and Builders)

වෙන්නප්පුව ඉහළ කටුනේරිය ජූඩ් පල්ලිය අසල බිම් කොටස් 14ක් සංවර්ධනය කර විකිණේ. 🏠✅ පිවිසුමට තාර පාරවල් දෙකකි.✅ සුන්දර පරිසරය...
08/10/2025

වෙන්නප්පුව ඉහළ කටුනේරිය ජූඩ් පල්ලිය අසල බිම් කොටස් 14ක් සංවර්ධනය කර විකිණේ. 🏠

✅ පිවිසුමට තාර පාරවල් දෙකකි.
✅ සුන්දර පරිසරය
🎗 උසස් සමාජ වටපිටාවක් සමඟින්

කලින් වෙන්කරවා ගැනීමට: 077 360 0719
Whatsapp: 077 550 0719
[email protected]

Universal Brokers
(Land Sales, All Property Brokers and Builders)

15/06/2025

🏡 Investment Opportunity Near the Airport! ✈️
A fully rentable 2-story house listed on Booking(.)com, nestled in serenity.
💰 Asking Price: 30M (Negotiable)
📍 Minutes from the Airport
💼 Ideal for short stays or long-term returns!
DM now or call 📞 077 360 0719 to book a visit!

31/05/2024

📍කොළඹ 05 ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 12.5ක
🏬දැනට පවත්වාගෙන යනු ලබන නවීන දෙමහල් අවන්හල බඩුබාහිරාදියත් සමඟ, විදේශගත වන බැවින් වහාම විකිණේ.

✅දැනට ශුද්ධ ආදායම මසකට ලක්ෂ 9යි. විගණන වාර්තා ඇත.

✅කෝටි 3කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ ඇත.

✅මිල කෝටි 5යි ලක්ෂ 75යි. සින්නක්කර ඔප්පු ඇත.

📞 077 360 0719
Whatsapp 077 550 0719

Address

No. 17, Negombo Road
Pannala

Alerts

Be the first to know and let us send you an email when Universal Property Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share