Land Sale Kesbewa

Call Directions Website Contact the business

Land Sale Kesbewa HOUSE & LAND SALE
*KESBEWA
*PILIYANDALA
*POLGASOWITA
*KAHATHUDUWA
*KOTTAWA

16/10/2026

පොල්ගස්ඕවිට හන්දියට ආසන්නව අඑත් අංග සම්පූර්ණ තනි මහාල් නිවස විකිණීමට. කාමර 3, නානකාමර 2, රිමෝට් ගේට්ටුව . ලක්ෂ 190. -0779252135-0112603688

L98MP        🏘🛣 මත්තේගොඩ පුබුදු මාවතේ පිහිටි පර්චස් 15.4 ක, ඉඩම විකිණීමට.  ♦️ දේපල වෙළද සමාගමකින් මිලදී ගත් ඉඩමකි.♦️අනාග...
15/10/2026

L98MP
🏘🛣 මත්තේගොඩ පුබුදු මාවතේ පිහිටි පර්චස් 15.4 ක, ඉඩම විකිණීමට.
♦️ දේපල වෙළද සමාගමකින් මිලදී ගත් ඉඩමකි.
♦️අනාගත ආයෝජනයක් සදහා හෝ පදිංචියට නිවසක් ඉදිකිරීම සදහා කදිම අවස්ථාවකි.
♦️නිදහාස් පරිසරයක පිහිටි ඉඩමකි
♦️මෙම අවස්ථාව මග හැරගන්න එපා---
♦️වට තාප්පය සහිතයි
♦️ පර්චස් 15.4
♦️පර්චස් එකක මිල රුපියල් ලක්ෂ 9 ( ලක්ෂ නවයක් )
♦️අඩි 20 ක පුඑල් ප්‍රවේශ මාර්ගයක් සමග
සියඑ පොදු පහාසුකම් වලට ආසන්නව
👉දුරස්ථ තොරතුරු.
♦️පිලියන්දල - කොට්ටාව මාර්ග අංක (342) ප්‍රධාන බස් මාර්ගයට 800 මීටර දුරින් ( මත්තේගොඩ කෑම්ප් එක අසල පුබුදු මාවතේ )
♦️පිලියන්දල- කොට්ටාව මාර්ග අංක ( 2555) ප්‍රධාන මාර්ගයට 800 මීටර දුරින් ( සිද්ධමුල්ල පුබුදු මාවත )
🧑‍⚖️මිල ගනන් දේපල පර්‍ර්ක්ෂා කිරීමෙන් අනතුරුව සාකච්චා කළ හැක
👍ලලිත් දේපල වෙළදාම්
☎️ දුරකථන 0779252135. 0112603688K

15/10/2026

මත්තෙගොඩ නිවාස සංකීර්ණය තුළ පිහිටි අංග සංපූර්ණ නිවසක් විකිණීමට. කාමර 3, නානකාමර2, ටයිල්, බැංකු ණය ලබාගැනීමට හැක. ලක්ෂ 130
0779252135-0112603688

🏠 H337MH🔸කොට්ටාව - මත්තේගොඩ නිවාස සංකීර්ණය තුළ පිහිටි අංග සම්පූර්ණ නිවස විකිණීමට. පාසැල් , රජයේ ආයතන, හා අනෙකුත් පොදු පහ...
15/10/2026

🏠 H337MH
🔸කොට්ටාව - මත්තේගොඩ නිවාස සංකීර්ණය තුළ පිහිටි අංග සම්පූර්ණ නිවස විකිණීමට. පාසැල් , රජයේ ආයතන, හා අනෙකුත් පොදු පහාසුකම් වලට ආසන්නව .
නිස්කලංක පරිසරයක මෙම නිවස පිහිටා ඇත.
💴රුපියල් ලක්ෂ 130 ( රුපියල් ලක්ෂ එකසිය තිහක් )
# # හොඳ නේවාසික ප්‍රදේශයකි #
🏘 නිවසේ තොරතුරු
🔺 බැංකු ණය ලබාගැනීමට හැකියාව ඇත
🔺 වර්ග අඩි 900
🔺 නිදන කාමර - 3
🔺 ඇතුළත නාන කාමර - 2
🔺මුළුතැන්ගෙය සමග ෆැරැන්ටිකබඩ්
🔺 සම්පූර්ණ ටයිල්
🔺වාහන පාකින් සදහා පුඑල් මාර්ගය
🔺සිවිලිම
🔺වටතාප්ප
🔺 නළ ජලය
👉දුරස්ථ තොරතුරු
➡️ මාර්ග අංක ( 138 )කොටුව - මත්තේගොඩ ප්‍රධාන බස් නැවතුම්පොළට 100 මීටර දුරින්
➡️ කොට්ටාව නගරයට විනාඩි 7 ක දුරින්
➡️ කහාතුඩුව එක්සිට් එකට 3 කිලෝමීටර් දුර
🙎🏻‍♂️දේපල පරික්ෂාව සදහා පෙර දැනුම් දී කාලය වෙන් කර ගැනීමට කාරුණික වන්න.

👉ඔබට නිවසක් , ඉඩමක් මිලදී ගැනීමට හෝ ඔබගේ යම් දේපලක් විකුණා ගැනීමට අවශ්‍ය ‍නම් විශ්වාසයන් යුතුව අප අමතන්න.

------*ලලිත් දේපල වෙළදාම් ( ලෑන්ඩ් සේල් කැස්බෑව )*-------🤙
📱0779252135
☎️ 0112603688
📧 [email protected]

13/10/2026

පිලියන්දල - කටුබැද්ද ප්‍රධාන මාර්ගයේ සුවාරපල හන්දියට ආසන්නව පර්චස් 6.2ක, ඉඩම විකිණීමට. පර්චස් එකක මිල රුපියල් ලක්ෂ 21යි 0779252135-0112603688

L97SP        🏘🛣පිලියන්දල - කටුබැද්ද ප්‍රධාන මාර්ගයේ සුවාරපල හන්දියට ආසන්නව අනර්ඝ ඉඩම විකිණීමට. ♦️ දේපල වෙළද සමාගමකින් මි...
13/10/2026

L97SP
🏘🛣පිලියන්දල - කටුබැද්ද ප්‍රධාන මාර්ගයේ සුවාරපල හන්දියට ආසන්නව අනර්ඝ ඉඩම විකිණීමට.
♦️ දේපල වෙළද සමාගමකින් මිලදී ගත් ඉඩමකි.
♦️අනාගත ආයෝජනයක් සදහා හෝ පදිංචියට නිවසක් ඉදිකිරීම සදහා කදිම අවස්ථාවකි.
♦️මෙම අවස්ථාව මග හැරගන්න එපා---
♦️ පර්චස් 6.2
♦️පර්චස් එකක මිල රුපියල් ලක්ෂ 21 ( ලක්ෂ විසිඑකක් )
♦️අඩි 20 ක පුඑල් ප්‍රවේශ මාර්ගයක් සමග
සියඑ පොදු පහාසුකම් වලට ආසන්නව
👉දුරස්ථ තොරතුරු.
♦️පිලියන්දල - කටුබැද්ද මාර්ග අංක (255) ප්‍රධාන බස් මාර්ගයට 200 මීටර දුරින් ( සුවාරපල හන්දියට )
♦️පිලියන්දල නගරයට විනාඩි 3 ක දුර
🧑‍⚖️මිල ගනන් දේපල පර්‍ර්ක්ෂා කිරීමෙන් අනතුරුව සාකච්චා කළ හැක
👍ලලිත් දේපල වෙළදාම්
☎️ දුරකථන 0779252135. 0112603688K

28/09/2026

පිලියන්දල - මිරිස්වත්ත හන්දියට ආසන්නව සංපූර්ණ තනිමහාල් නිවස විකිණීමට. පර්චස් 10, කාමර 3, නානකාමර2 , ටයිල්, සිවිලිම ලක්ෂ 300
0779252135- 0112603688

🏠 H336KG🔸පිලියන්දල - කැස්බෑව නගරයට ආසන්නව පදිංචියට සෑදූ තනිමහාල් නිවස  විකිණීමට. පාසැල් , රජයේ ආයතන, හා අනෙකුත් පොදු පහා...
28/09/2026

🏠 H336KG
🔸පිලියන්දල - කැස්බෑව නගරයට ආසන්නව පදිංචියට සෑදූ තනිමහාල් නිවස විකිණීමට. පාසැල් , රජයේ ආයතන, හා අනෙකුත් පොදු පහාසුකම් වලට ආසන්නව .
නිස්කලංක පරිසරයක මෙම නිවස පිහිටා ඇත.
💴රුපියල් ලක්ෂ 300 ( රුපියල් ලක්ෂ තුන්සියයක් )
# # හොඳ නේවාසික ප්‍රදේශයකි #
🏘 නිවසේ තොරතුරු
🔺 පර්චස් 10
🔺 වර්ග අඩි 1450
🔺 නිදන කාමර - 3
🔺 ඇතුළත නාන කාමර - 1 පිටත 1
🔺මුළුතැන්ගෙය සමග ෆැරැන්ටිකබඩ්
🔺 සම්පූර්ණ ටයිල්
🔺වාහන 3 පාර්ක් කල හැක
🔺අමතර උඩුමහලේ ටීවී නැරබීම සදහා TV ලොබිය
🔺සිවිලිම
🔺වටතාප්ප
🔺ගේට්ටුව
🔺ළිං ජලය හා නළ ජලය
👉දුරස්ථ තොරතුරු
➡️ මාර්ග අංක ( 120 ) පිලියන්දල - හොරණ ප්‍රධාන මාර්ගයට 600 මීටර දුරින්
➡️ කැස්බෑව නගරයට විනාඩි 800 මීටර දුරින්
➡️මිරිස්වත්ත ගයිඩන්ස් ජාත්‍යන්තර පාසැල ආසන්නව
🙎🏻‍♂️දේපල පරික්ෂාව සදහා පෙර දැනුම් දී කාලය වෙන් කර ගැනීමට කාරුණික වන්න.

👉ඔබට නිවසක් , ඉඩමක් මිලදී ගැනීමට හෝ ඔබගේ යම් දේපලක් විකුණා ගැනීමට අවශ්‍ය ‍නම් විශ්වාසයන් යුතුව අප අමතන්න.

------*ලලිත් දේපල වෙළදාම් ( ලෑන්ඩ් සේල් කැස්බෑව )*-------🤙
📱0779252135
☎️ 0112603688
📧 [email protected]

20/09/2026

H334MV
🏡 BRAND NEW UPSTAIR HOUSE FOR SALE – IN PILIYANDLA CITY LIMIT

✨ 🔺A Beautiful Home in a Prime Location

🔺A well- brand new upstairs house located just 10 metres on piliyandala- maharagama Road, neir to wiswakalawa jantion . offering comfortable living in a peaceful residential setting.

🏠 PROPERTY HIGHLIGHTS
🔸6.6 Perches of land
🔸 3 Bedrooms with 2 AC bed roams ( all 5 bed roams)
🔸 4 Washrooms with hot water
🔸Tiled Floor & Ceiling
🔸CC TV canection laine
🔸Wery bigger rooftop ariyer
•🔸 Spacious living and dining areas
🔸Wery naish open kichan and new model pantry
🔸Peaceful residential surroundings
🔸 2 whical parking in spacious carporch arriyer
📍 PRIME LOCATION
♦️Just 10 metres from piliyandala- maharagama main bus rouds
♦️Only three minite to piliyandala city
💰 PRICE: Rs. 575 LAKHS

An excellent opportunity for a family seeking a comfortable home in a convenient location, or for a buyer looking for a solid long-term property investment.

📞 CONTACT LALITH PROPERTY SALE

077 925 2135
0112 603 688

📧 [email protected]

📍 LALITH PROPERTY SALE
No. 56/B/2, Colombo Road,
Kondurawa, Polgasowita.

📘 Facebook: Land Sale Kesbewa

LPS – Your Success is our goal

🔑 Your Trusted Property Partne

20/09/2026

Address

Kesbewa

Opening Hours

Monday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94779252135

Alerts

Be the first to know and let us send you an email when Land Sale Kesbewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Land Sale Kesbewa:

Shortcuts

Share