23/08/2026
🏡✨ මහනුවර නගරයට විනාඩි 15යි – සොබාදහම මැද සුන්දර 3 Bedroom Villa එකක්! 🌿🏊♂️
කැන්ඩි නගරයේ කාර්යබහුලත්වයෙන් මිදී, පවුලේ අයත් එක්ක හෝ මිතුරන් සමඟ නිදහසේ ගත කරන්න සුදුසුම තැනක්! ❤️
🌿 නිස්කලංක පරිසරයක පිහිටි සම්පූර්ණ පෞද්ගලික Villa එකක්
🛏️ නිදන කාමර 3ක්
🚿 සෑම කාමරයකටම පෞද්ගලික Attached Bathroom
🏊♂️ විශාල Swimming Pool
🛋️ ඉඩකඩ සහිත Living Area
🌳 සොබාදහම දැකගත හැකි Balcony
🍳 Kitchen
🚗 පෞද්ගලික Parking පහසුකම්
👨👩👧👦 උපරිම 6 දෙනෙකුට පහසුකම්
✨ අමුත්තන් සඳහා සම්පූර්ණ පෞද්ගලිකත්වය
👫 2 දෙනෙකු – 1 Bedroom
👨👩👧👦 3–4 දෙනෙකු – 2 Bedrooms
👨👩👧👦 5–6 දෙනෙකු – Bedrooms 3ම
භාවිතා නොකරන කාමර වසා තබන අතර, වෙනත් අමුත්තන් Villa එක තුළ නවාතැන් නොගන්නා බැවින් ඔබට සම්පූර්ණ පෞද්ගලිකත්වය භුක්ති විඳිය හැකිය. 🔐❤️
📍 Kandy – නගර මධ්‍යයට විනාඩි 15ක් පමණයි
📲 Booking සඳහා දැන්ම අපව අමතන්න.
💥 Free Swimming Pool Access🏊♂️