30/10/2026
🏡✨ ඉදිගහමුල හංදියෙන්ම වටිනා නිවසක් විකිණීමට! ✨🏡
📍 ස්ථානය: ඉදිගහමුල හංදිය
🚗 නුවර පාරට මීටර් 100ක් පමණයි!
ඔබේ පවුලේ සුවපහසු ජීවිතයට මෙන්ම වටිනා ආයෝජනයක් සඳහාත් කදිම අවස්ථාවක්!
🌟 දේපළේ විශේෂතා
📐 ඉඩමේ ප්‍රමාණය – පර්චස් 15.5
🛏️ නිදන කාමර 05ක්
❄️ උඩුමහලේ නිදන කාමර 02ක් (A/C කාමර 01ක්)
🚿 නාන කාමර 01ක් + පිටතින් තවත් නාන කාමරයක්
🍽️ මුළුතැන්ගෙය
🏠 කෑම කාමරය
🔌 විදුලිය සහ ජල පහසුකම්
🧱 සම්පූර්ණයෙන් වටකරන ලද තාප්පය
✨ සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
📄 CO C සහතිකය සහිතයි
🌳 නිස්කලංක හා සාමකාමී පරිසරයක්.
⭐ ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නව පිහිටි වටිනා දේපළක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!
Mr. Property – ඔබේ දේපළ ගනුදෙනුවේ විශ්වාසනීය සහකරු.
0763716747
0777860194