idamgewal.lk

Call Directions Website Contact the business

idamgewal.lk We here at www.idamgewal.lk as your number one classified for real estate trading.

We’re dedicated to give you the best exposure for your advertisement and bringing you the perfect match for your real estate requirement

VALUABLE INVESTMENT OPPORTUNITY !!! PRICE NEGOTIABLE!****************************************************පදිංචියට යෝග්‍ය...
16/11/2026

VALUABLE INVESTMENT OPPORTUNITY !!! PRICE NEGOTIABLE!
****************************************************

පදිංචියට යෝග්‍ය නිස්කලංක, මනරම් පරිසරයක පිහිටා ඇති සින්නක්කර ඔප්පු සහිත සමතලා ඉඩම්.
පර්චස් 20 ලෙස හෝ 9, 10 කැබලි ලෙස මිලට ගත හැක

විදුලිය ජලය සහිතයි.
ස්වභාවික උතුරායන්න නිල් කැටේට වතුර තියන ලිදක් ඇත
මෙවැනි ඉඩමක් මිලදී ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක්.
අතේ දුරින් පාසල, cargills, Arpico සුපර් මාර්ක්ට්
මීගොඩ ආර්තිකයට km කිහිපයයි
වටිනා ආයෝජන අවස්ථාවක්.
සුන්දර වෙලකට මුහුණලා
හයිලෙවල් පාරට 450m
වටරැක. මීගොඩ
පර්චසය රු 675000/=
මිල කතා කර ගත හැක
📞🌳071🌴8000🌳605🌳

🏡 LAND FOR SALE
20 Perches , 10 perches, 9 perches
450m to Awiassawella–Colombo higlevel road
Clear deed.
Excellent Location
Natural envirment.
clean well water
Valuable Investment Opportunity
675000/- per perch
Price Negotiable!
📞🌳071🌴8000🌳605🌳

Contact Number: 0718000605

To see more details or to post/find properties, check the link in the first comment

අනුරාධපුර පුත්තලම පාරේ උලුක්කුලම ප්‍රදේශයේ අක්කර 6ක සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් විකිණීමට ඇත******************************...
13/11/2026

අනුරාධපුර පුත්තලම පාරේ උලුක්කුලම ප්‍රදේශයේ අක්කර 6ක සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් විකිණීමට ඇත
****************************************************

අනුරාධපුර පුත්තලම පාරේ උලුක්කුලම ප්‍රදේශයේ අක්කර හයක සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් විකිණීමට ඇත .වැඩි විස්තර සඳහා විමසන්න 0718028020

Contact Number: 0718028020

To see more details or to post/find properties, check the link in the first comment

A THREE-STORY HOUSE AND 95+ LAND****************************************************✨ගොඩගම හංදියේ සිට 1.5 පමණයි,ලයනල් ජය...
13/11/2026

A THREE-STORY HOUSE AND 95+ LAND
****************************************************

✨ගොඩගම හංදියේ සිට 1.5 පමණයි,ලයනල් ජයසිංහ මාවතේ පිහිටා ඇත්තේ නිස්කලංක පරිසරයක් වේ..
නිවසේ මහල් පිහිටීම හා අමතර ඉඩමේ පිහිටීම
තෙමහල් නිවසකි.
1.පළමු මහලට (යට තට්ටුවට) පඩිපෙළ ඔස්සේ පහළට බැස යා යුතුය. Rent එකට දීමට හැකි ලෙස සකසා ඇත දැනටමත් rent එක සදහා දී ඇත
2.දෙවන මහල පාරේ මට්ටමට සමානව පිහිටා ඇත. (දැනට නිවසේ හිමියන් සිටින්නේ මෙම තට්ටුවේය )
3.තෙවන මහල විශාල වහලයක් සමග වටේ බැමි යොදා ලෙස සකස් කර ඇත( පවුලෙ උත්සව හා සුහද හමුවීම් සදහා යොදාගනී)

📍නිවස සහිත ඉඩමේ ප්‍රමාණය පර්චස් 12.5යි.
පලදාව නෙළාගත හැකි පොල් ගස් 3ක් ඇත ඊට අමතර පලතුරු පැල ඇත
නිවස වටා අමතර ඉඩකඩ සහිත වත්තක්

⭕පළමු මහලේ (යට තට්ටුවේ) පහසුකම්:
✨නිදන කාමර 3යි.
✨කෑම කාමරයයි.
✨සාලයයි.
✨මුළුතැන්ගෙයයි.
✨Bathroom with tile
⭕දෙවන මහලේ පහසුකම්:
✨නිදන කාමර 3ක්.
✨විශාල සාලයක්.
✨මුළුතැන්ගෙයක්.
✨නාන කාමරයක්.
✨විශාල ගරාජයක්.
✅මුළු නිවසම CCTV කැමරා පද්ධතියකින් ආරක්ෂා කර ඇත.
සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
⭕තෙවන මහල (Rooftop)
✨වර්ග අඩි 1,350ක පමණ විශාල වහලයකින් සමන්විතයි.
විවෘත ඉඩකඩ සහිතයි.
✨වටේට ආරක්ෂිත බැම්මක් ඉදිකර ඇත.
නිවසේ විවිධ සාද හා උත්සව පැවැත්වීම සඳහා ඉතා සුදුසුයි.

නිවස සමග ඇති අමතර ඉඩම සම්බන්දයෙන්💸
📍අමතරව ඇති ඉඩම පිහිටා තියෙන්නේ පහළ තට්ටුවට පල්ලෙහාට වෙන්නයි ඒ ඉඩමේ ප්‍රමාණය පර්චස් 95+වැඩි. මේ වත්තේ පොල් පැළ 30 පමණ තියෙනවා, පුවක් පැළ 140කට වැඩි, සහ කෙසෙල් ගස් 60කට වැඩි. ඒ කෙහෙල් වල පලදාව නෙළනවා. ඒ හැර බටු, මිරිස් වගේ ගෙවතු වගාවක් ද තියෙනවා. නිවස හා වත්ත එකම හිමිකරුවෙක් යටතේ පවතින්නේ ඒක නිසා දෙකම එකට විකුණන්නෙ...
මෙම ඉඩම සදහා ගොඩබිම් වගාවන් සදහා රජයේ අවසරය ලබාගෙන ඇත✅

❗Notes = විකිණීමෙ අදහසින් සෑදූ බාල නිවසක් නොවෙයි උලුවහු දොරවල් පවා තේක්ක බුරුත වැනි උසස් ලී වලින් සෑදු ඒවාය.. සුලු නඩත්තු කටයුතු පමනක් ඇත්තේය හදිසියෙ ඇති ඌ අවශ්‍යතාවයක් මත නිවස විකුණනු ලැබෙ

තට්ටු 3 ආරක්ශාව ගැන හා වාණිජ වටිනාකම සලකා වෙන වෙනම සාදා ඇති අතර නිවසේ පිරිසිදු පානිය ජලය සහිත ළිදක් හා tap line යන දෙකෙන්ම සමන්විත වේ.`

Price - 43,000,000.00/=පමණි (මිල ගණන් සාකච්චා කරගත හැක)
මේවැනි අනගි අවස්ථාවක් නැති කරගැනීමෙන් වළකින්න🏘️
කරුණාකර Boker වරුකතා කිරීමෙන් වළකින්න❗❗
Please call ,
0716174615
0714262134(Whatsapp)
0775816717

Contact Number: 0714262134

To see more details or to post/find properties, check the link in the first comment

🌟 පදිංචියටත්, අගනා ආයෝජනයටත් කදිමයි! තිහාරිය නගරයෙන් අගනා ඉඩමක් ඉක්මනින් විකිණීමට... 🌟**********************************...
12/11/2026

🌟 පදිංචියටත්, අගනා ආයෝජනයටත් කදිමයි! තිහාරිය නගරයෙන් අගනා ඉඩමක් ඉක්මනින් විකිණීමට... 🌟
****************************************************

✨ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නයෙන්, නිස්කලංක හා වැදගත් පරිසරයක පිහිටි මෙම අගනා ඉඩම ඔබට දැන් හිමිකරගත හැක!
📍 ඉඩමේ පිහිටීම:
• කොළඹ - නුවර මාර්ගයේ තිහාරිය නගර මංසන්ධියේ සිට 1.1 km පමණයි.
📐 විශේෂතා:
• මුලින් පර්චස් 18 ක ඉඩමක් වුවද, ඔබේ අවශ්‍යතාවය මත එය පර්චස් 32 දක්වා වැඩි කර ගැනීමේ කදිම අවස්ථාව!
🚗 ප්‍රධාන පහසුකම් කරා ළඟා වීමේ පහසුව:
• නිට්ටඹුව නගරයට: 4.2 Km
• ඉදිවෙමින් පවතින වේයන්ගොඩ අධිවේගී මාර්ගයට: 5.4 Km
• වතුපිටිවල මූලික රෝහලට: 6.6 Km

Contact Number: 0701259778

To see more details or to post/find properties, check the link in the first comment

MODERN HOUSE FOR SALE IN BORALESGAMUWA****************************************************🏡 LUXURY 3-STOREY HOUSE FOR SA...
12/11/2026

MODERN HOUSE FOR SALE IN BORALESGAMUWA
****************************************************

🏡 LUXURY 3-STOREY HOUSE FOR SALE – BORALESGAMUWA

💰 Asking Price: LKR 67,000,000 (67 Million)

📍 LOCATION: Boralesgamuwa

- 5 minutes to KDU Hospital
- 5 minutes to Colombo Road, Werahera
- 10 minutes to Galle Road, Borupana Junction

📐 PROPERTY DETAILS

- Land Extent: 8 Perches
- House Size: 3,500 Sq.ft
- Floors: 3
- Bedrooms: 5
- Bathrooms: 6
- Fully Air-Conditioned House

✨ SPECIAL FEATURES

- Timber Doors & Windows
- CCTV Security System
- Hot Water System
- Overhead Water Tank
- Elcardo Roller Shutter Gate
- Beautifully Landscaped Garden
- Double Garage
- Spacious Balconies

🏠 GROUND FLOOR

- 1 Bedroom with Attached Bathroom
- Spacious Living Area
- Modern Pantry by Prime Interiors
- Dining Area
- Separate Wooden Wet Kitchen
- Maid& #039;s Bathroom
- Beautifully Landscaped Garden
- Double Garage

🏠 FIRST FLOOR

- 3 Spacious Bedrooms with Attached Bathrooms
- TV Lobby Area
- Spacious Balcony

🏠 SECOND FLOOR

- 1 Large Bedroom / Entertainment Area
- 1 Common Bathroom
- Balcony

📞 For More Details & Viewings:
WhatsApp: 0707990699

Contact Number: 0707990699

To see more details or to post/find properties, check the link in the first comment

HOUSE FOR SALE****************************************************🏡 තඹුත්තේගම නගරයට ආසන්නව නිවසක් සහ කඩ කාමරයක් විකිණීමට...
12/11/2026

HOUSE FOR SALE
****************************************************

🏡 තඹුත්තේගම නගරයට ආසන්නව නිවසක් සහ කඩ කාමරයක් විකිණීමට!

📍 ඉතා වටිනා නගර ආසන්න ස්ථානයක පිහිටි දේපළක්.

🔹 ඉඩමේ ප්‍රමාණය – පර්චස් 40
🔹 තඹුත්තේගම නගරයට – මීටර් 400යි
🔹 තඹුත්තේගම මාර්කට් එකට – මීටර් 100යි
🔹 කඩ කාමරය – අඩි 40ක ප්‍රමාණය

🏠 නිවසේ පහසුකම්:

- නිදන කාමර 2යි
- සාලය
- ස්තෝප්පුව
- කුස්සිය
ලිඳක්
ඉඩමේ පැත්තකින් ඇල මාර්ගයක්
කුඹුරක්

💼 නිවසක් ලෙස පදිංචියට මෙන්ම ව්‍යාපාරික කටයුතුවලටද ඉතා සුදුසු වටිනා දේපළකි.

📞 වැඩි විස්තර සඳහා අමතන්න.
0703866182

Contact Number: 0703866182

To see more details or to post/find properties, check the link in the first comment

LAND FOR SALE IN HENEGAMA****************************************************- පර්චස් 12.5- ⁠ හේනෙගම කටුකුරුන්ද පාර- අඩි...
11/11/2026

LAND FOR SALE IN HENEGAMA
****************************************************

- පර්චස් 12.5
- ⁠ හේනෙගම කටුකුරුන්ද පාර
- අඩි 30 පාරක් සමග
- කිරිදිවැල - වැලිවේරිය ප්‍රධාන බස් පාරට මීටර් 700
- හේනේගම මහා විද්‍යාලයට කිලොමීටර එක්ක දුරකින්
- පර්ච් එකක් - 295,000
- පොල් ගස් 6ක් සමග හරි හතරස් වෙන්දේසි ඉඩමකි
- ⁠වැඩි විස්තර සදහා අමතන්න 071 - 5333990

Contact Number: 0715333990

To see more details or to post/find properties, check the link in the first comment

10 PERCH SCENIC LAKE VIEW LAND FOR SALE IN UYANWATTA, BANDARAGAMA****************************************************OWN...
11/11/2026

10 PERCH SCENIC LAKE VIEW LAND FOR SALE IN UYANWATTA, BANDARAGAMA
****************************************************

OWN A PIECE OF TRANQUILITY. INVEST IN A LOCATION THAT MOVES WITH THE FUTURE.
UYANWATTA, BANDARAGAMA – WHERE LIFESTYLE MEETS INVESTMENT OPPORTUNITY.

 10 Perch Square Land facing the scenic Uyanwatta Lake, situated in Bandaragama.
 Per perch Price: SLR,600,000/= (Total land cost LKR, 6,000,000/=) (US$-20,000)
 10 min from the Gelanigama Highway Entrance/Exit gate.
 High-end Residential Area.
Imagine owning a beautiful piece of land overlooking the serene waters of Uyanwatta Lake, where peaceful surroundings, natural beauty, and modern connectivity come together.
Uyanwatta, Bandaragama, offers an attractive opportunity for those looking to build their dream home, secure a valuable property asset, or make a strategic long-term land investment.

WHY UYANWATTA?
- A beautiful lakefront setting: Enjoy the unique appeal of owning land facing the picturesque Uyanwatta Lake, with scenic surroundings and a tranquil atmosphere.
 Excellent connectivity: Convenient access to key locations, main cities, and major transport routes, including the Southern Expressway network.
 Everyday convenience: Access to schools, supermarkets, healthcare facilities, and essential services within the wider Bandaragama area.
 An attractive residential destination: A location that combines peaceful living with the convenience of an established and developing town.
 Long-term investment potential: Benefit from the appeal of a scenic location with access to important transport links and growing residential interest.

MORE THAN LAND. A LIFESTYLE. A LEGACY. AN INVESTMENT.
Whether you are planning your dream residence, looking for a peaceful retreat, or seeking to invest in land with long-term appreciation potential, Uyanwatta offers a compelling proposition.
A lake-facing property is more than an address. It is an opportunity to own something truly special.

LIVE BESIDE NATURE. INVEST IN YOUR FUTURE.
Uyanwatta Lake, Bandaragama
Prime Location | Scenic Lake Views | Residential Appeal | Long-Term Investment Potential

Key Highlights:
 Land Extent: 10 Perches
 Total Price: Rs. 6,000,000
 Distance from the Gelanigama Highway Entrance: Less than 10 Min

Contact Number: 0777791149

To see more details or to post/find properties, check the link in the first comment

11 PERCHES LAND FOR SALE ALUBOMUULA, PANADURA****************************************************අරුක්ගොඩ ශ්‍රී පරාක්‍රම...
11/11/2026

11 PERCHES LAND FOR SALE ALUBOMUULA, PANADURA
****************************************************

අරුක්ගොඩ ශ්‍රී පරාක්‍රම විදුහල් හංදියට ඉතා ආසන්නයෙන් ඉඩමක් (ඉඩමේ සිට හංදියට දුර 100m)
හංදියේ සිට නිව්ඩාව පාරේ, පානදුර-නිව්ඩාව ප්‍රධාන පාරට මීටර් 20 ඇතුලත
හරි හතරැස් පර්චස් 11 ක ඉඩම.
කුරුස-හංදියට 1km යි
ඉඩම වටේට ගේට්ටු සහ තාප්ප දමා ඇත.
නළ ජලය සහිතයි.
නිරවුල් ඔප්පු සහිත වටිනා ඉඩමක්
මිල- ලක්ෂ 50/=
මිල ගනන් සාකච්ඡා කරගත හැක.
වැඩි විස්තර සදහා - 0719676947

Contact Number: 0719676947

To see more details or to post/find properties, check the link in the first comment

සාරවත් පර්චස් 65ක පොල් ඉඩමක්****************************************************ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේ සාරවත් පර්චස්...
09/11/2026

සාරවත් පර්චස් 65ක පොල් ඉඩමක්
****************************************************

ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේ සාරවත් පර්චස් 65ක පොල් ඉඩමක්, කුලියට හෝ බද්දට, අතුරු වගාවක් හෝ වෙනත් කාර්යයක් සඳහා.

අමතන්න: 070-1538171

Contact Number: 0701538171

To see more details or to post/find properties, check the link in the first comment

Address

191/B/2
Gampaha
11856

Alerts

Be the first to know and let us send you an email when idamgewal.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to idamgewal.lk:

Shortcuts

Share

Nearby realtors & realty services