SBM Stores

Call Directions Contact the business

SBM Stores SBM STORES දිවුල්ලෑව 🤩
හොදම දේ අඩුම මිලට🤩
ඔබ මිලදී ගන්නා සෑම භාන්ඩයක් සදහාම වට්ටමක් හිමිවන එකම තැන 🤩

07/11/2026
🎉🛍️ ඔන්න ගෙනාවා සති අග වාසි මල්ල! 🛍️🎉 🛒 පවුලේ සැමට අඩුවටම බඩු ගන්න සුපිරිම තැන! 🛒🛍️ සෑම සති අන්තයකම ඔබේ සාක්කුවට සහනයක් ...
07/11/2026

🎉🛍️ ඔන්න ගෙනාවා සති අග වාසි මල්ල! 🛍️🎉
🛒 පවුලේ සැමට අඩුවටම බඩු ගන්න සුපිරිම තැන! 🛒

🛍️ සෑම සති අන්තයකම ඔබේ සාක්කුවට සහනයක් දෙන SBM STORES වෙත අදම පැමිණෙන්න!

📍 SBM STORES - ගල්ගමුව, දිවුල්ලෑව

📞 විමසීම්: 076 733 8139 / 076 296 3051

🔥🐔 ඔයත් තාම කුකුල් මස් කිලෝව ගන්නේ රු. 1,250/=ට? 1,300/=ට නේද? 😲එහෙනම් ඔයා තාමත් ඒ දේවල් වෙනුවෙන් වැඩිපුර ගෙවනවා නේද? 😍❤...
29/10/2026

🔥🐔 ඔයත් තාම කුකුල් මස් කිලෝව ගන්නේ රු. 1,250/=ට? 1,300/=ට නේද? 😲

එහෙනම් ඔයා තාමත් ඒ දේවල් වෙනුවෙන් වැඩිපුර ගෙවනවා නේද? 😍❤️

💥 කුකුල් මස් අඩුම මිලට ගන්න දැන්ම එන්න SBM STORES අපි ගාවට! 💥

💰 ඔයාගේ පසුම්බියටත් වාසියක්…
🛒 ඔයාගේ ගෙදර වියදමටත් ඉතිරියක්…

❤️ හොඳම දේ අඩුම මිලට — SBM STORES ගල්ගමුව දිවුල්ලෑව! ❤️

📢 අදම එන්න… අඩුවෙන් වියදම් කරලා, වැඩියෙන් ඉතිරි කරගන්න! 🔥🐔

🎉🛍️ ඔන්න ගෙනාවා… මාස අවසාන වාසි මල්ල! 🛍️🎉💥 මාසෙ අන්තිමටත් ඔබේ මුදල් පසුම්බියට ලොකු සහනයක්! 💰❤️🔥 මේ මාස අවසානයේ ඔබට වාසි ...
28/10/2026

🎉🛍️ ඔන්න ගෙනාවා… මාස අවසාන වාසි මල්ල! 🛍️🎉

💥 මාසෙ අන්තිමටත් ඔබේ මුදල් පසුම්බියට ලොකු සහනයක්! 💰❤️

🔥 මේ මාස අවසානයේ ඔබට වාසි ගොඩක් එක්ක, ගෙදරට අවශ්‍ය බඩු ටික අඩුම මිලට ගන්න දැන්ම එන්න අපි ගාවට!

🎁 ඒ විතරක් නෙවෙයි… ඔබ මිලදී ගන්නා සෑම භාණ්ඩයකටම අපෙන් විශේෂ වට්ටම්! 😍

💸 වියදම අඩු කරලා, ඉතුරුම වැඩි කරගන්න…
🛒 බඩු මල්ල පුරවාගෙන, පමුදල් පසුම්බියෙ සල්ලිත් ඉතුරු කරගන්න…

❤️ ඔබේ පවුලේ ඉතුරුම ගැන හිතන අපි… SBM STORES!

📢 ඉතින් තවත් කල්පනා කර කර ඉන්න එපා… ඔයත් අදම එන්න SBM STORES දිවුල්ලෑවට! 🎉

✨ SBM STORES – හොඳම දේ අඩුම මිලට! ✨

28/10/2026

🎉 ඔබේ හැම උත්සවයක්ම තවත් හැඩ කරගන්න! 🎉

මල් වෙඩි, රතිඤ්ඤා, අහස් කූරු ඇතුළු සියලුම ගිනිකෙලි නිෂ්පාදන දැන් ඉතා පහසුම මිලට අපෙන් ලබාගත හැක!

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 0767338139/0762963051
📍 ස්ථානය: SBM STORES ගල්ගමුව දිවුල්ලෑව.

---🤩🤩🤩*🛒 SBM STORES - දිවුල්ලෑව 🛒*ඔයාට ඕන හැමදේම එකම තැනින්, සාධාරණ මිලට! ✅✨ ගෙදරට ඕන දෛනික භාණ්ඩ✨ ගුණාත්මක භාණ්ඩ, අඩුම ...
16/10/2026

---🤩🤩🤩

*🛒 SBM STORES - දිවුල්ලෑව 🛒*

ඔයාට ඕන හැමදේම එකම තැනින්, සාධාරණ මිලට! ✅

✨ ගෙදරට ඕන දෛනික භාණ්ඩ
✨ ගුණාත්මක භාණ්ඩ, අඩුම මිල
✨ සුහදශීලී සේවය

✨️ඔබ ගන්නා සෑම භාණ්ඩයකට විශේෂ වෙළද වට්ටමක්.

📍 *ස්ථානය:* SBM Stores, දිවුල්ලෑව
📞 *අමතන්න:* 076 733 8139 / 076 296 3051

අදම එන්න, වෙනස අත්විඳින්න! ❤️
#දිවුල්ලෑව

---

🍗 රු.1350/=යි… රු.1250/=යි කියපු ෆ්‍රෙෂ් චිකන්! 🍗ඒක අපි ගෙනාවා රු.1150/=කට! 🔥මිල ගණන් අහලා කල්පනා කර කර ඉන්න එපා… 😍හොඳ ම...
07/10/2026

🍗 රු.1350/=යි… රු.1250/=යි කියපු ෆ්‍රෙෂ් චිකන්! 🍗

ඒක අපි ගෙනාවා රු.1150/=කට! 🔥

මිල ගණන් අහලා කල්පනා කර කර ඉන්න එපා… 😍
හොඳ මිලට ෆ්‍රෙෂ් චිකන් ගන්න අදම එන්න!

📍 SBM STORES – දිවුල්ලෑව

📞 0767338139 / 0762963051

හොඳම දේ අඩුම මිලට ❤️

රු. 510/= ක් වටිනා සැමන් ටින් එකක් දැන් රු. 445/= කට! 🐟🔥සාක්කුවට හිතවත්, කටට රසවත් සැබෑම ඉතුරුම් වැස්සක් අපෙන්!මුදල් ඉතු...
05/10/2026

රු. 510/= ක් වටිනා සැමන් ටින් එකක් දැන් රු. 445/= කට! 🐟🔥
සාක්කුවට හිතවත්, කටට රසවත් සැබෑම ඉතුරුම් වැස්සක් අපෙන්!

මුදල් ඉතුරු කරගන්න, පවුලේ බර සැහැල්ලු කරගන්න ඔයත් අදම එන්න...

📍 ස්ථානය: SBM Stores - දිවුල්ලෑව ශොප් එක
⏰ ඔබත් අදම පැමිණෙන්න

අඩු වියදමින් හොඳම දේ ගෙදර අරගෙන යන්න අදම SBM Stores වෙත පියනඟන්න! 🛒

*🔥 අතන මෙතන ගිනි ගණන් වලට විකුණන ඒවා ඔන්න අපි ගෙනාවා කොහෙවත් නැති මිලකට! 🔥*ළමයි ආසම කරන හැමදේම එකම තැනකින්! 🍫🍬ඔයාගේ චූටි...
05/10/2026

*🔥 අතන මෙතන ගිනි ගණන් වලට විකුණන ඒවා ඔන්න අපි ගෙනාවා කොහෙවත් නැති මිලකට! 🔥*

ළමයි ආසම කරන හැමදේම එකම තැනකින්! 🍫🍬

ඔයාගේ චූටි පැටියා ආසම කරන 👇
✅ Nutella, KitKat, Dairy Milk
✅ Pocoyo Marshmallow, Ice Cone
✅ Cup Chocolate, Nuts Crisp
✅ King Egg, Cool Mint Candy, Button Chocolates
✅ Chewing Gum, Original Choco

Super Market වල රු.500, 600ට තියෙන Imported Chocolate & Candy ඔක්කොම දැන් *SBM එකෙන් කොහෙවත් නැති මිලකට!*

ඉස්කෝලේ යන පැටියට, ගෙදර චූටි දෝණිට පුතාට, තෑග්ගක් දෙන්න ආසම අයට... මේක තමයි හොඳම තැන! 🎁

ඉවර වෙන්න කලින් ඉක්මනට එන්න, නැත්තං පරක්කු වෙයි! 😉

📍 *SBM Stores - දිවුල්ලෑව*
📞 *0767 338 139 / 0762 963 051*

🧼 සබන් හැම එකක්ම ගණන් නේද දැන්? 😱එහෙම කාලෙකත් ඔන්න අපි රු.100/= ට අඩුවෙන් හොඳම සබන් වර්ග කිහිපයක් ඔබට ගෙනාවා! ❤️💥 රු.100...
05/10/2026

🧼 සබන් හැම එකක්ම ගණන් නේද දැන්? 😱

එහෙම කාලෙකත් ඔන්න අපි රු.100/= ට අඩුවෙන් හොඳම සබන් වර්ග කිහිපයක් ඔබට ගෙනාවා! ❤️

💥 රු.100/= ට අඩුවෙන්!
අන්තිමට ඒ වාසිය SBM Stores එකෙන්ම ආවා! 🧼✨

ඔයාලා ආසම කරන සබන් කැට ඔක්කොම දැන් රු.100 ටත් අඩුවෙන්!

🧴 DelmaLite - රු.98/- පමණයි (ඉතිරිය රු.12/-)
🌹 OMIL - රු.90/- පමණයි (ඉතිරිය රු.20/-)
💧 Wonderlight - රු.98/- පමණයි (ඉතිරිය රු.12/-)
🌸 Velvet - රු.98/- පමණයි (ඉතිරිය රු.22/-)
🌿 Venivel / Rexona - රු.90/- & රු.98/-
🍋 Lemon - රු.85/- ට
💜 *Goya - රු.80/- ට ඉක්මනට එන්න, Stock ඉවර වෙන්න කලින් ඔබේ වාසි කැටේ අරගෙන යන්න! 🛒

📍 SBM Stores ගල්ගමුව දිවුල්ලෑව.

Address

කෙලින් වීදිය ගල්ගමුව දිවුල්ලෑව
Galgamuwa

Opening Hours

Monday 08:00 - 19:30
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94374935621

Website

Alerts

Be the first to know and let us send you an email when SBM Stores posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SBM Stores:

Shortcuts

Share

Category

Nearby realtors & realty services