Smart Architects

Call Directions Website Contact the business

Smart Architects Smart Architects | Full-service architectural studio in Kandy. From visionary concept to completion.

Bespoke house plans, luxury interiors, 4K 3D renders, council approvals, structural detailing & BOQ estimates.

05/10/2026

පාරෙන් යන කෙනෙක්ටත් එක බැල්මකින් මතක හිටින ගෙයක්… 🏡✨

හැඩය විතරක් නෙවෙයි — ගෙදරටම අනන්‍ය වූ character එකක් තියෙන විදිහට නිර්මාණය කළ අපේ තවත් තට්ටු දෙකේ house design එකක්.

Designed by Smart Architect

Officially a 10K family today! 🙌Thanks for all the love and support for our designs. Big things coming soon! ✨🏠Prins Cha...
04/10/2026

Officially a 10K family today! 🙌

Thanks for all the love and support for our designs. Big things coming soon! ✨🏠

Prins Chandana
Supun Hasantha

10,000 Dreams & Counting! 🏛️✨Smart Architects පවුල අද 10,000 milestone එක සම්පූර්ණ කළා! ❤️️අපේ architectural designs, cr...
04/10/2026

10,000 Dreams & Counting! 🏛️✨

Smart Architects පවුල අද 10,000 milestone එක සම්පූර්ණ කළා! ❤️️

අපේ architectural designs, creative concepts සහ visualization වැඩ විශ්වාස කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම හදවතින්ම ස්තූතියි.

ඔයාලගේ සිහින නිවස සහ ගොඩනැගිලි නිර්මාණ වඩාත් නවීන, ආකර්ෂණීය සහ functional විදිහට real life එකට ගේන්න අපි හැමදාමත් කැපවෙනවා.

Stay tuned with Smart Architects for more inspiring designs! 🚀📐

Prins Chandana
Supun Hasantha

04/10/2026

🏡 උදේට දොර ඇරලා එළියට එන හැම දවසකම… තමන්ගේම ගෙදර මේ වගේ ලස්සනක් දකින්න ලැබුණොත්? ❤️

ඒ තමයි Dream Home එකක සිරියාව. ✨

Designed by Smart Architect

03/10/2026

🏡 ගෙදරක සිරියාව පටන් ගන්නේ ඉස්සරහින්. ✨

ඒ පළමු බැල්මෙන්ම ගෙදරේ ලස්සන කියාපාන විදිහට, අපි හැම front elevation එකක්ම හිතලා design කරනවා.

Designed by Smart Architect

02/10/2026

🏡 සිහිනයක්… අද සිට සැබෑවක් වෙන්න පටන් ගත්තා. ❤️

අපි නිර්මාණය කළ මේ ලස්සන නිවසේ ඉදිකිරීම් කටයුතු, සුබ නැකතකින් අද ආරම්භ වුණා. 🙏✨

Designed by Smart Architect

Address

Dolapihilla
20126

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94771108622

Alerts

Be the first to know and let us send you an email when Smart Architects posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Smart Architects:

Shortcuts

Share

Nearby realtors & realty services