Vino Realty - Real Estate Agent Sri Lanka

Directions Website

Vino Realty - Real Estate Agent Sri Lanka Helping you buy, sell, or rent homes, land, and apartments across Sri Lanka.

24/09/2026

House for Sale in Piliyandala

📍 Piliyandala, Colombo, Western Province
🛏3 Bed
🚿2 Bath
🌿7 perches
🏠 1,300 sq ft, fully tiled
☀️ Solar system (Rs.12,000/month income, zero electricity bill)
🛋 3 bedrooms, A/C master bedroom, 2 bathrooms
📍 800m to main road, 5km to Piliyandala

🏡 LAND & HOUSE FOR SALE – MALABE මාලඹේ 💰 Price: Rs. 55,000,000/-A valuable 11.5-perch property in a highly convenient lo...
11/09/2026

🏡 LAND & HOUSE FOR SALE – MALABE මාලඹේ
💰 Price: Rs. 55,000,000/-

A valuable 11.5-perch property in a highly convenient location in Malabe.

✨ Property Highlights:
• 11.5 Perches of Land
• Approximately 2,000 Sq. Ft. House
• Separate Annex
• 15-ft wide road access
• Less than 50 metres from Kotte–Bope / New Kandy Road
• Just 1 minute from Malabe Town
• Excellent location with strong potential for future development

💡 Important: The asking price is primarily based on the land value, making this an excellent opportunity for someone looking for a strategically located property with valuable land.

075 200 7005

📞 📢 ඔබගේ දේපළ දැන් නොමිලේ පළ කරන්න!
🏡 නිවාස | ඉඩම් | ව්‍යාපාරික දේපළ | විකිණීමට / කුලියට

vino.properties හරහා ඔබගේ දේපළ විස්තර පහසුවෙන් පළ කරගන්න.

🏡 **මිරිහාන – නුගේගොඩ දෙමහල් නිවසක් විකිණීමට**💰 මිල: රු. 49,500,000🟢 නිදන කාමර 5ක් *(ඉන් කාමර 2ක් ප්‍රමාණයෙන් කුඩායි)*🟢 ...
18/08/2026

🏡 **මිරිහාන – නුගේගොඩ දෙමහල් නිවසක් විකිණීමට**

💰 මිල: රු. 49,500,000

🟢 නිදන කාමර 5ක් *(ඉන් කාමර 2ක් ප්‍රමාණයෙන් කුඩායි)*
🟢 උණු වතුර ෂවර් සහිත නාන කාමර 2ක්
🟢 සේවක වැසිකිළියක් සහ විසිත්ත/වාසස්ථාන ප්‍රදේශයක් *(ගබඩා කාමරයක් ලෙසද භාවිත කළ හැක)*
🟢 වාහන 2ක් සඳහා ඉඩකඩ – ගරාජයක් + ෂෙඩ් එකක්
🟢 Pergola
🟢 ඉදිරිපස සහ පසුපස බැල්කනි
🟢 ජල ටැංකි 2ක් සහිත වහල ප්‍රදේශය
🟢 උඩුමහලට ඇති පිවිසුම වසා වෙනම භාවිත කළ හැක

📍 **ඉතා පහසු සහ ප්‍රධාන ස්ථානයක්**

✅ අලුතින් පාර දමා සකස් කළ අඩි 12ක ප්‍රවේශ මාර්ගයක්
✅ ප්‍රධාන මාර්ගයට *(පැරණි කොට්ටාව පාර)* මීටර් 20ක් පමණයි
✅ Jubilee Post හන්දියට මීටර් 600ක්
✅ ඇඹුල්දෙණිය හන්දියට කිලෝමීටර් 1ක්
✅ නුගේගොඩට කිලෝමීටර් 2ක්

🌿 **සාමකාමී සහ ආරක්ෂිත නේවාසික පරිසරයක පිහිටි, නුගේගොඩ සහ අවට ප්‍රදේශවලට පහසුවෙන් ළඟා විය හැකි වටිනා දේපළක්.**

📞 075 200 7005

Post your ads for free 🌐 https://vino.properties

15/08/2026

Buy / Sale · Rent · Wanted
ශ්‍රී ලංකාව සහ ලෝකය පුරා ගැණුම්කරුවන්ට ළඟා වෙන්න 🌍

කන්තලේ . ඉක්මනින් විකිණීමට .Land Size: 40.0 perchesHouse Size: 1,890.0 sqftකෑම කාමරය.කාමරය .කුස්සිය.ප්‍රදාන පාරට 2kmකන්ත...
17/07/2026

කන්තලේ . ඉක්මනින් විකිණීමට .
Land Size: 40.0 perches
House Size: 1,890.0 sqft

කෑම කාමරය.
කාමරය .
කුස්සිය.
ප්‍රදාන පාරට 2km
කන්තලේ ටවුමට 6km
සුන්දර පරිසරය .
නිස්කලංක පරිසරය .
ඇල මාර්ගය.
ජාතික පාසල් වලට ලගා වීම.
ස්වර්ණාබූමි ඔප්පු.
ජන නල
විදුලිය සමග
මිල ගනන් සාකච්ඡා කර ගන්න පුලුවන්.

075 200 7005

Post Your Ad 🌐 https://vino.properties

17/07/2026

ලක්ෂ 40කට අඩුවෙන් නිවසක් / ඉඩමක් හොයන අය ඉන්නවද?

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Vino Realty - Real Estate Agent Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category