06/09/2026
නුගේගොඩ දෙල්කද රබර්වත්ත පාරේ ලොකු කාමර 2 , ලොකු සාලය , පැන්ට්රිය, යාබද නාන කාමරය, පිටතින් තවත් නාන කාමරයක්, කාර් පාකින් , ටයිල් සිවිලින් සමග නිවස කුලියට ඇත.
මාසික කුලිය 75000/=
අත්තිකාරම මාස 3
නියෝජිත ගාස්තුව අදාල වේ.
0772 353 699