Savi Lands

Call Directions Website Contact the business

Savi Lands Savi lands is the most exlusive land brand.We aim for the most rewarding customer relationships based on complete trust.

07/08/2026

Something extraordinary is arriving in Wattala this Saturday. We can't say more yet… but you'll want to be there.
Blue Meridian - coming soon. 🌊✨

Text us to get the secret !!!

🏅🇱🇰 History has been written.Congratulations to Rumesh Tharanga Pathirage on becoming Sri Lanka's first ever Commonwealt...
01/08/2026

🏅🇱🇰 History has been written.

Congratulations to Rumesh Tharanga Pathirage on becoming Sri Lanka's first ever Commonwealth Games Athletics Gold Medalist in the Men's Javelin Throw.

💙💛 With Pride and Respect,
The Savi Lands Family

බැංකුවට පොළී ගෙවන්නෙ නැතුව, අවුරුදු 3න් ඉඩම ඔයාගෙ කරගන්න ඕනෙ නම්, කොළඹට ළඟින් ඔයාට තියෙන හොඳම Option එක තමයි පානදුර-හිරණ...
27/07/2026

බැංකුවට පොළී ගෙවන්නෙ නැතුව, අවුරුදු 3න් ඉඩම ඔයාගෙ කරගන්න ඕනෙ නම්, කොළඹට ළඟින් ඔයාට තියෙන හොඳම Option එක තමයි පානදුර-හිරණ Barn House එකට ළඟින් තියෙන මේ රන් බිම.

✅ නිස්කලංක වටපිටාවක්
✅ පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට
✅ පූර්ණ රාජ්‍ය අනුමැතිය සහිත නිරවුල ඔප්පු
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.

👉 ගාලු පාරට විනාඩි 10 යි (4km).
👉 පානදුර නගරයට විනාඩි 12 යි (5km).
👉 බණ්ඩාරගම නගරයට 8km සහ අධිවේගී පිවිසුමට 10km.

🎯 රජයේ / පුද්ගලික රෝහල්
🎯 රජයේ / පුද්ගලික බැංකු
🎯 රජයේ / පුද්ගලික පාසල් සහ
🎯 ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් සියල්ලටම පහසුවෙන් ළඟා වීමේ හැකියාව.

පර්චස් එකක මිල ලක්ෂ 6.90 පමණයි.
🔑 මුලින් ලක්ෂ 3 ගෙ​වා වෙන් කරවා ගන්න.

High-residential Area එකක පදිංචි වෙන්න, රන් බිමෙන් ඔබේ කොටස අදම වෙන්කරවා ගන්න අමතන්න...
070 77 11 809

❌ We do NOT purchase private lands.
✅ We only sell legally approved land blocks

නිස්කලංක වටපිටාවක් එක්ක නාගරික පහසුකම් එකම තැනක? ඔව්, ඒ හැමදේම දැන් එකම තැනක, පානදුර කුරුස හන්දියෙන්!✅ නිස්කලංක වටපිටාවක...
26/07/2026

නිස්කලංක වටපිටාවක් එක්ක නාගරික පහසුකම් එකම තැනක? ඔව්, ඒ හැමදේම දැන් එකම තැනක, පානදුර කුරුස හන්දියෙන්!

✅ නිස්කලංක වටපිටාවක්
✅ පහසු ගෙවීමේ ක්‍රමයට
✅ පූර්ණ රාජ්‍ය අනුමැතිය සහිත නිරවුල ඔප්පු
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.

👉 ගම්පහ, කොළඹ සහ දකුණු පළාත්වලට පහසුවෙන් ළඟා විය හැකි මධ්‍යස්ථානයක පිහිටීම.
👉 පර්චස් 10 බැගින් වූ සැලසුම් සහගත බිම් කොටස්.

🎯 රජයේ / පුද්ගලික රෝහල්
🎯 රජයේ / පුද්ගලික බැංකු
🎯 රජයේ / පුද්ගලික පාසල් සහ
🎯 ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් සියල්ලටම පහසුවෙන් ළඟා වීමේ හැකියාව.

පර්චස් එකක් ලක්ෂ 8.90 පමණයි.
🔑 මුලින් ලක්ෂ 2.50 ගෙ​වා වෙන් කරවා ගන්න.

නිදහස් නිස්කලංක ජීවිතයක පහස වෙනුවෙන් මුල් පියවර තියන්න, රන් බිමෙන් ඔබේ කොටස වෙන්කරවා ගන්න අමතන්න 070 77 11 809

❌ We do NOT purchase private lands.
✅ We only sell legally approved land blocks

දවසින් දවස Capital Appreciation එක වැඩි වෙන ඉඩමක් වෙනුවෙන් ආයෝජනය කරන්න තවත් පරක්කු වෙන්න එපා. මොකද ඔයා, අද ඒ වෙනුවෙන් ව...
25/07/2026

දවසින් දවස Capital Appreciation එක වැඩි වෙන ඉඩමක් වෙනුවෙන් ආයෝජනය කරන්න තවත් පරක්කු වෙන්න එපා. මොකද ඔයා, අද ඒ වෙනුවෙන් වැය කරන මුදලට අවුරුද්දක් ඇතුළත 15% ක වටිනාකම වැඩිවීමක් Gurenteed!

✅ නිස්කලංක වටපිටාවක්
✅ පූර්ණ රාජ්‍ය අනුමැතිය සහිත නිරවුල ඔප්පු
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.

👉 බණ්ඩාරගම – පිළියන්දල ප්‍රධාන බස් පාරට ඉතාම ආසන්නයෙන්.
👉 පොලී රහිතව හෝ පහසු ගෙවීමේ ක්‍රම

🎯 රජයේ / පුද්ගලික රෝහල්
🎯 රජයේ / පුද්ගලික බැංකු
🎯 රජයේ / පුද්ගලික පාසල් සහ
🎯 ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් සියල්ලටම පහසුවෙන් ළඟා වීමේ හැකියාව.

පර්චසයක් ලක්ෂ 18ක් පමණයි.
🔑 මුලින් ලක්ෂ 3 ගෙ​වා වෙන් කරවා ගන්න.
රන් බිමෙන් ඔබේ කොටස වෙන්කරවා ගන්න දැන්ම අමතන්න... 070 77 11 830

❌ We do NOT purchase private lands.
✅ We only sell legally approved land blocks

මාස 36​න් ගෙවල ඉඩම ඔයාගෙ කරගන්න සුපිරි Change එකක්!මීගොඩ Singhapaya by Savi Lands ඉඩම් ව්‍යාපෘතියේ, රන් බිමින් ඔබේ කොටස ...
24/07/2026

මාස 36​න් ගෙවල ඉඩම ඔයාගෙ කරගන්න සුපිරි Change එකක්!
මීගොඩ Singhapaya by Savi Lands ඉඩම් ව්‍යාපෘතියේ, රන් බිමින් ඔබේ කොටස වෙන් කරවාගන්න ඕනෙ ඇයි?

✅ නිස්කලංක වටපිටාවක්
✅ පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට
✅ පූර්ණ රාජ්‍ය අනුමැතිය සහිත නිරවුල ඔප්පු
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.

👉 හයිලෙවල් ප්‍රධාන මාර්ගයට මීටර් 50 යි.

🎯 රජයේ / පුද්ගලික රෝහල්
🎯 රජයේ / පුද්ගලික බැංකු
🎯 රජයේ / පුද්ගලික පාසල් සහ
🎯 ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් සියල්ලටම පහසුවෙන් ළඟා වීමේ හැකියාව.

පර්චසය ලක්ෂ 9.90ක් පමණයි.
🔑 මුලින් ලක්ෂ 2.50 ගෙ​වා වෙන් කරවා ගන්න.

ජීවිත කාලෙ පුරාවටම නිහඬ නිස්කලංක වටපිටාවක, පහස විඳින්න මීගොඩ රන් බිමෙන් ඔබේ කොටස දැන්ම වෙන්කරවා ගන්න, 070 77 11 810 මඟින් සම්බන්ධ වෙන්න.

❌ We do NOT purchase private lands.
✅ We only sell legally approved land blocks

ලක්ෂ 10 අඩුවෙන් පානදුරින්, පර්චසයක් ගන්න පුළුවන් එකම සහ විශ්වාසනීයම  තැන Savi Lands! කුරුස හන්දියට ආසන්නව මෙම බිම් කොටස්...
23/07/2026

ලක්ෂ 10 අඩුවෙන් පානදුරින්, පර්චසයක් ගන්න පුළුවන් එකම සහ විශ්වාසනීයම තැන Savi Lands! කුරුස හන්දියට ආසන්නව මෙම බිම් කොටස් වෙන්කරවා ගන්න දැන් ඔබටත් පුළුවන්. හරියටම පානදුර කුරුස හංදියට මීටර් 200 දුරින් තමයි ඉඩම තියෙන්නෙ.

✅ නිස්කලංක වටපිටාවක්
✅ පහසු ගෙවීමේ ක්‍රමයට
✅ පූර්ණ රාජ්‍ය අනුමැතිය සහිත නිරවුල ඔප්පු
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.

👉 ගම්පහ, කොළඹ සහ දකුණු පළාත්වලට පහසුවෙන් ළඟා විය හැකි මධ්‍යස්ථානයක පිහිටීම.
👉 පර්චස් 10 බැගින් වූ සැලසුම් සහගත බිම් කොටස්.

🎯 රජයේ / පුද්ගලික රෝහල්
🎯 රජයේ / පුද්ගලික බැංකු
🎯 රජයේ / පුද්ගලික පාසල් සහ
🎯 ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් සියල්ලටම පහසුවෙන් ළඟා වීමේ හැකියාව.

පර්චස් එකක් ලක්ෂ 8.90 පමණයි.
🔑 මුලින් ලක්ෂ 2.50 ගෙ​වා වෙන් කරවා ගන්න.

නිදහස් නිස්කලංක ජීවිතයක පහස වෙනුවෙන් මුල් පියවර තියන්න, රන් බිමෙන් ඔබේ කොටස වෙන්කරවා ගන්න අමතන්න 070 77 11 809

❌ We do NOT purchase private lands.
✅ We only sell legally approved land blocks.

අනාගතේ වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම ආයෝජන වලින් එකක් තමයි, මහ පොළොවෙන් ඔබේ ඉඩ, දවසින් දවස එක​තු කරගන්න එක. ඒකත් දියුණු වෙ...
22/07/2026

අනාගතේ වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම ආයෝජන වලින් එකක් තමයි, මහ පොළොවෙන් ඔබේ ඉඩ, දවසින් දවස එක​තු කරගන්න එක. ඒකත් දියුණු වෙමින් පවතින තැනකින් නම්, ඒ ආයෝජනයේ වටිනාකම තවත් වැඩියි.
කැස්බෑව - බටුවන්දර කියන්නෙත් ඒ වගේ තැනක්.

✅ නිස්කලංක වටපිටාවක්
✅ පූර්ණ රාජ්‍ය අනුමැතිය සහිත නිරවුල ඔප්පු
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි

👉 බණ්ඩාරගම – පිළියන්දල ප්‍රධාන බස් පාරට ඉතාම ආසන්නයෙන්.
👉 පොලී රහිතව හෝ පහසු ගෙවීමේ ක්‍රම

🎯 රජයේ / පුද්ගලික රෝහල්
🎯 රජයේ / පුද්ගලික බැංකු
🎯 රජයේ / පුද්ගලික පාසල් සහ
🎯 ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් සියල්ලටම පහසුවෙන් ළඟා වීමේ හැකියාව.

පර්චසයක් ලක්ෂ 18ක් පමණයි.
🔑 මුලින් ලක්ෂ 3 ගෙ​වා වෙන් කරවා ගන්න.

රන් බිමෙන් ඔබේ කොටස වෙන්කරවා ගන්න දැන්ම අමතන්න... 070 77 11 830

❌ We do NOT purchase private lands.
✅ We only sell legally approved land blocks.

හිතේ නිදහසේ ජීවත් වෙන්න කියාපු තැනක් නම් ඒ යක්කල තමයි. සොබා දහමටත්, නගරයටත් මැදිවෙච්ච් තෝතැන්න, යක්කල නගරයෙන් ඔබේ රන් බි...
21/07/2026

හිතේ නිදහසේ ජීවත් වෙන්න කියාපු තැනක් නම් ඒ යක්කල තමයි. සොබා දහමටත්, නගරයටත් මැදිවෙච්ච් තෝතැන්න, යක්කල නගරයෙන් ඔබේ රන් බිම් කොටස වෙන්කරවා ගන්න පරක්කු වෙන්න එපා. සීමිත ඉඩම් කිහිපයක් පමණයි.

✅ නිස්කලංක වටපිටාවක්
✅ බැංකු ණය පහසුකම්
✅ පූර්ණ රාජ්‍ය අනුමැතිය සහිත නිරවුල ඔප්පු
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.

👉ගම්පහ නගරයට විනාඩි 05 යි.
👉අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 05 යි.

🎯 රජයේ / පුද්ගලික රෝහල්
🎯 රජයේ / පුද්ගලික බැංකු
🎯 රජයේ / පුද්ගලික පාසල් සහ
🎯 ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් සියල්ලටම පහසුවෙන් ළඟා වීමේ හැකියාව.

පර්චසයක් ලක්ෂ 12ක් පමණයි.
🔑 මුලින් ලක්ෂ 2.50 ගෙ​වා වෙන් කරවා ගන්න.

යක්කල රන් බිමෙන්, ඔබේ කොටස වෙන්කරවා ගන්න, අදම ඇමතුමක් ලබා දෙන්න.
070 77 11 830

❌ We do NOT purchase private lands.
✅ We only sell legally approved land blocks.

Address

No. 12 Rosmead Place
Colombo
00700

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 13:00

Telephone

+94777518787

Alerts

Be the first to know and let us send you an email when Savi Lands posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Savi Lands:

Shortcuts

Share