24/10/2026
Rent House In Homagama,Niyadagala
රෝහල පාර ඉදිරිපිට නියඳගල පාරේ 1.9km සුන්දර වෙල් යායකට මුහුණලා, නිදහස් වටපිටාවක් සහිත යුවලක් සඳහා වඩාත් සුදුසු උඩුමහලක තිබෙන නව නිවසක් කුලියට දීමට ඇත...
හෝමාගම නගරයට විනාඩි 15 ක්
* සාලය
* බැල්කනිය
* නිදන කාමර 02
* නාන කාමරය
* මුලුතැන්ගෙය
* නල ජලය, විදුලිය
* වාහන නැවතිමේ පහසුකම්
* මාසික බදු කුලිය Rs 48,000/-
* මස 4 ක අත්තිකාරම්(මිල ගණන් සාකච්චා කර ගත හැක)
නිස්කලංක හා නිදහස් වටපිටාවක් සහිතමෙම නිවස කුලියට දීමට ..
විමසිම් -
076 60 38 770 ( Bhanuka)