22/10/2026
කොට්ටාව දොලේකඩේ දෙමහල් නිවසක් 85000කට කුලියට දීමට තිබේ.
ප්‍රධාන බස් පාරට මීටර් 100.
කාමර 3ක්, bathroom 2ක්, සාලය,kitchen සියල්ල සහිතයි.
වාහන 2ක් parking .
මාසික කුලිය 85000.
මාස 5ක අත්තිකාරම් මුදල් .
මාස බාගෙක කුලියක් broker fee ලෙස අය කෙරේ.
විමසන්න 0741369473/+94 77 810 0970.
මෙවැනි කුලියට හෝ මිලදී ගැනීමට නිවාස ඉඩම් සොයනවන්ම් අපෙ පේජ් එක follow කරල තියාගන්න. https://www.facebook.com/share/19XyzdQ9iW/