Earth Lanka

Call Directions Website Contact the business

Earth Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Earth Lanka, Real Estate, No. 470/8, Battaramulla.

🏡 බණ්ඩාරගම ඔබේම ඉඩමකට දැන් ලක්ෂ 5කින් ආරම්භයක්!ඔබේම ඉඩමක සිහිනය සැබෑ කරගන්න මෙන්න හොඳම අවස්ථාවක්! ❤️🌿 බණ්ඩාරගම සුන්දර පර...
30/10/2026

🏡 බණ්ඩාරගම ඔබේම ඉඩමකට දැන් ලක්ෂ 5කින් ආරම්භයක්!

ඔබේම ඉඩමක සිහිනය සැබෑ කරගන්න මෙන්න හොඳම අවස්ථාවක්! ❤️

🌿 බණ්ඩාරගම සුන්දර පරිසරයක පිහිටි THE CINNAMON ඉඩම් ව්‍යාපෘතියෙන් ඔබටත් දැන් පහසු ගෙවීමේ ක්‍රමයක් යටතේ ඉඩමක් වෙන්කරවා ගත හැකියි.

✅ රු. ලක්ෂ 5ක මූලික ගෙවීමකින් ආරම්භ කරන්න.
✅ පහසු ගෙවීමේ සැලසුම්.
✅ නිරවුල් ඔප්පු සහ අවශ්‍ය සියලුම අනුමැතීන්.
✅ ආයෝජනයකට මෙන්ම ඔබේ අනාගත නිවසටත් කදිම තේරීමක්.

📞 වැඩි විස්තර දැනගන්න අදම අමතන්න!

071 222 0044

EARTH LANKA HOLDINGS (PVT) LTD
Your Trusted Real Estate Partner

📌 සීමිත ඉඩම් ප්‍රමාණයක් පමණයි. අදම විමසන්න!

29/10/2026

Own a Luxury Holiday Bungalow in Anuradhapura – A Premium Property for Sale with Proven Rental Income!

🏠 Property Highlights:
✨ Luxury Holiday Bungalow (Fully Furnished & Appointed)
✨ 3 AC Family Rooms (Attached Bathrooms)
✨ Lush Rooftop Garden & Lounge
✨ Secure Facility (CCTV) & Dedicated Parking
✨ Servants Quarters

Invest in your future and enjoy the ultimate escape. Clear deeds and bank loans are obtainable.

☎️ Don't wait! Contact us at 0767136108.
Marketed by: Earth Lanka Holdings (Pvt) Ltd

Real Estate

🌿🏡 THE CINNAMON – බණ්ඩාරගම 🏡🌿✨ ඔබේ සිහින නිවසට… අනාගතයට වටිනා ආයෝජනයක්!🌳 නිස්කලංක හරිත පරිසරයක ඔබේම ඉඩමක් හිමිකරගන්න දැන...
20/10/2026

🌿🏡 THE CINNAMON – බණ්ඩාරගම 🏡🌿

✨ ඔබේ සිහින නිවසට… අනාගතයට වටිනා ආයෝජනයක්!

🌳 නිස්කලංක හරිත පරිසරයක ඔබේම ඉඩමක් හිමිකරගන්න දැන්ම අවස්ථාව!

✅ පර්චස් 6, 7 සහ 8 බිම් කොටස්
✅ බණ්ඩාරගම – කොළඹ ප්‍රධාන බස් පාරට ඇවිදින දුරින්
✅ මනරම් වෙල්යායක දර්ශනය
✅ ගැලනිගම අධිවේගී පිවිසුමට කි.මී. 2.5යි

🏡 සිහින නිවසකටද? වටිනා ආයෝජනයකටද? ඔබේ තේරීම අදම සැබෑ කරගන්න!

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!
071 222 55 66

📍 THE CINNAMON – BANDARAGAMA
✨ ඔබේ ඉඩම… ඔබේ අනාගතය!

🌿 සුන්දර හරිත පරිසරයක… ඔබේ හෙට දවසට ස්ථිර ආරම්භයක්! 🏡✨THE CINNAMON – බණ්ඩාරගමකොළඹට ආසන්නව, රමණීය වෙල් යායක සුන්දරත්වයත් ...
15/10/2026

🌿 සුන්දර හරිත පරිසරයක… ඔබේ හෙට දවසට ස්ථිර ආරම්භයක්! 🏡✨

THE CINNAMON – බණ්ඩාරගම

කොළඹට ආසන්නව, රමණීය වෙල් යායක සුන්දරත්වයත් සමඟ නිදහසේ ජීවත් වෙන්න සිහින දකින ඔබටමයි! 💚

🌾 සොබාදහමේ නිස්කලංකත්වය
📍 බණ්ඩාරගම නගරයට කි.මී. 1.7යි
🚌 ප්‍රධාන බස් මාර්ගවලට මීටර් 300–350යි
🛣️ ගැලනිගම අධිවේගී පිවිසුමට කි.මී. 2.5යි
✅ සියලු අනුමැතීන් සහිත බිම් කොටස්

ඔබේම නිවසක් තනන්නට හෝ අනාගත ආයෝජනයක් වෙනුවෙන් ඉඩමක් මිලදී ගන්නට දැන් හොඳම අවස්ථාවක්! 🌱

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
071 222 5566

✨ The Cinnamon – බණ්ඩාරගම
ඔබේ සිහින නිවහනට සුන්දර ආරම්භයක්!

#බණ්ඩාරගම #ඉඩම්විකිණීමට

🌿 කොළඹ පාරට අඩියට දෙකට – බණ්ඩාරගමින් හරිත පරිසරයක ඔබේම බිම් කොටසක්! 🏡නගරයට පහසු ප්‍රවේශයක් සමඟින්, සුන්දර වෙල්යායකට මුහු...
20/08/2026

🌿 කොළඹ පාරට අඩියට දෙකට – බණ්ඩාරගමින් හරිත පරිසරයක ඔබේම බිම් කොටසක්! 🏡

නගරයට පහසු ප්‍රවේශයක් සමඟින්, සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි නිස්කලංක හරිත පරිසරයකින් ඔබේ සිහින නිවසට හෝ වටිනා ආයෝජනයකට කදිම ඉඩමක්. 🌱
📍 කොළඹ – බණ්ඩාරගම 162 බස් මාර්ගයට – 350m පමණයි
📍 බණ්ඩාරගම – පිලියන්දල 162/1 බස් මාර්ගයට – 300m පමණයි
📍 Bandaragama Pearl Bay Leisure Park අතේ දුරින්
📍 පැය 24 ආරක්ෂාව සහිත ගේට්ටු පද්ධතිය
📍 සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි හරිත පරිසරයක් 🌾
📍 නගරයටත්, ප්‍රධාන මාර්ගවලටත් පහසු ප්‍රවේශය

✨ සොබාදහමේ නිස්කලංකත්වයත්, නගරයට අවශ්‍ය පහසුවත් එකම තැනකින්!

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
071 222 5566

🏡 ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න!

🏡 Earth Lanka වෙතින් ගෙනෙන නවතම ඉඩම් ව්‍යාපෘතිය!කිරිවත්තුඩුව නගරයෙන් නිස්සල හා සුන්දර පරිසරයක ඔබේම වටිනා ඉඩමක් දැන් හිමි...
25/06/2026

🏡 Earth Lanka වෙතින් ගෙනෙන නවතම ඉඩම් ව්‍යාපෘතිය!

කිරිවත්තුඩුව නගරයෙන් නිස්සල හා සුන්දර පරිසරයක ඔබේම වටිනා ඉඩමක් දැන් හිමිකර ගන්න.

✅ හොරණ - මහරගම 280 බස් මාර්ගයට මීටර් 300යි
✅ බැන්කන්වත්ත බස් පාරට මුහුණලා
✅ අතේ ඇති ගානට පහසු ගෙවීමේ ක්‍රම
✅ සුන්දර වෙල්යායකට මුහුණලා
✅ සියලු නාගරික පහසුකම් හා අනුමැතියන් සහිතයි

📞 අදම අපට කතා කර ඔබේ ඉඩම ඉක්මනින් වෙන්කරවා ගන්න!

☎️ 071 222 0044

🏡 A Prestigious Address. A Valuable Investment.Earth Lanka’s exclusive new arrival in Bandaragama!Experience the perfect...
04/06/2026

🏡 A Prestigious Address. A Valuable Investment.

Earth Lanka’s exclusive new arrival in Bandaragama!

Experience the perfect blend of location, value, and future growth potential.

🚀 Launching Soon

Stay connected with us for exciting updates and exclusive offers.

071 222 5566 / 071 222 0044

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!! ☸️🙏
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!! ☸️🙏

සුභ අලුත් අවුරුද්දක් වේවා!Wishing you peace, prosperity, and endless joy this festive season 🌞
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා!
Wishing you peace, prosperity, and endless joy this festive season 🌞

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2026 🌞
13/04/2026

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2026 🌞

Address

No. 470/8
Battaramulla
10230

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 09:00 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94712220044

Alerts

Be the first to know and let us send you an email when Earth Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Earth Lanka:

Shortcuts

Share

Category

Nearby realtors & realty services