Dils Food italy

Dils Food  italy italy's Beautiful "

09/10/2026
09/10/2026

🍫✨ ඔබගේ ආදරණීයයන්ට දෙන්න විශේෂම ත්‍යාගයක්! ✨🍫

​ආදරණීයයන්ගේ විශේෂ අවස්ථාවන් තවත් අමතක නොවන එකක් කරන්න..
Birthday, Anniversary හෝ ඕනෑම විශේෂ දිනයකට ලස්සනම ලස්සන Chocolate Bouquet එකක් Dils Food වෙතින් අදම ඇණවුම් කරන්න! 🎁🌹
​✨ උසස්ම තත්වයේ Import Chocolates යොදාගනිමින් ඔබට අවශ්‍ය පරිදි අලංකාර ලෙස නිර්මාණය කර දෙනු ලැබේ.
​📩 ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා:
📞 Call / WhatsApp: 0755141405 +393447110289
​

​

✨ ඔබේ ආදරණීයයන්ට දෙන්න තවත් විශේෂ තෑග්ගක්! 🎁🍫​ලස්සනම ලස්සන Customized Chocolate Bouquets දැන් අපෙන් ලබාගත හැක. Birthday,...
08/10/2026

✨ ඔබේ ආදරණීයයන්ට දෙන්න තවත් විශේෂ තෑග්ගක්! 🎁🍫
​ලස්සනම ලස්සන Customized Chocolate Bouquets දැන් අපෙන් ලබාගත හැක. Birthday, Anniversary හෝ ඕනෑම විශේෂ අවස්ථාවකට ගැලපෙන ලෙස ඔබේ කැමැත්ත පරිදි සකසා දෙනු ලැබේ.
​❤️ Dils Food -
​📞 Call / WhatsApp: +94 75 514 1405 | +39 344 711 0289
🚚 දිවයින පුරා බෙදාහැරීම් / Delivery Available!
​📩 වැඩි විස්තර සඳහා දැන්ම Page එකට Inbox කරන්න.

පටන් ගත්තා වූ මේ ව්‍යාපාරය සාර්ථක වේවා සුභ පැතුම් !!!🥰🥰
12/09/2026

පටන් ගත්තා වූ මේ ව්‍යාපාරය සාර්ථක වේවා සුභ පැතුම් !!!
🥰🥰

🇮🇹​සැබෑ ඉතාලි රසය දැන් ඔබේ අතටම! 🇮🇹🍫🎁අතේ ඇති මුදලට වටින්න දෙනවා🎉️🎉️🎉️ඕනෑම විශේෂ අවස්ථාවකට ආදරණීයයන්ට තෑගි දෙන්න ඉතාලියේ ...
11/09/2026

🇮🇹​සැබෑ ඉතාලි රසය දැන් ඔබේ අතටම! 🇮🇹🍫
🎁අතේ ඇති මුදලට වටින්න දෙනවා🎉️🎉️
🎉️ඕනෑම විශේෂ අවස්ථාවකට ආදරණීයයන්ට තෑගි දෙන්න ඉතාලියේ නිෂ්පාදිත ලොව සුප්‍රසිද්ධ චොකලට් ඇතුළත් අපූරු Gift Boxes දැන් අපෙන් ලබාගත හැක. 🎁✨
🍫🍬🍰
​100% ක් ඉතාලියෙන් ආනයනය කරන ලද උසස්ම තත්ත්වයේ නිෂ්පාදන. 🇮🇹
🍫​Milka, Ferrero Rocher, KitKat, Snickers සහ තවත් රසවත් වර්ග රැසක්...🍰
​ඉතා අලංකාර ලෙස ඇසුරුම් කර (Gift Wrap) නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව.
​ඔබේ ආදරණීයයන් පුදුම කරන්න, අදම අපිට Message එකක් දාන්න නැත්නම් කතා කරන්න! 📩📞
Whatapp..
🇱🇰+94755141405
🇮🇹+393447110289
​Dils Food - Quality Import Food
"රසය සහ ගුණාත්මකභාවය අපේ වගකීමයි"

✨ අලුත් දවසක්... අලුත් ආරම්භයක්! 🌟​මොන දේ වුණත් පසුබට වෙන්න එපා. ඔයාගේ ගමන ඔයා යන්න! 💪🔥​      ​
10/09/2026

✨ අලුත් දවසක්... අලුත් ආරම්භයක්! 🌟
​මොන දේ වුණත් පසුබට වෙන්න එපා. ඔයාගේ ගමන ඔයා යන්න! 💪🔥
​ ​

🌱 පුංචියට පටන් ගත්තු ගමන අද ලස්සන තැනක... >මේ මගේ අතින් හදපු, මගේම මහන්සියේ ප්‍රතිඵලයක්! 💖සහයෝගය දුන්න, වචනෙකින් හරි ශක්...
10/09/2026

🌱 පුංචියට පටන් ගත්තු ගමන අද ලස්සන තැනක... >
මේ මගේ අතින් හදපු, මගේම මහන්සියේ ප්‍රතිඵලයක්! 💖
සහයෝගය දුන්න, වචනෙකින් හරි ශක්තියක් වුණු හැමෝටම ගොඩක් ස්තූතියි. 🙏✨
​

Address

Katana
Negombo
11534

Website

Alerts

Be the first to know and let us send you an email when Dils Food italy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby realtors & realty services