15/10/2026
SOIL WISE මගෙන් ඔයාලට ලස්සන rainforest එකක් ඕනද ?🍀💚 steps ටික සම්පූර්ණ කරන එක අනිවාර්‍ය්යි ☘️💚
💡 සහභාගී වන්නේ කෙසේද? (Steps to Enter):
මෙන්න මේ සරල පියවර ටික ෆොලෝ කරන්න විතරයි තියෙන්නේ:
Like & Follow: අපේ පේජ් එක Like සහ Follow කරන්න! පොස්ට් වලට Like, share සහ comment කරන අයට දිනුම් අවස්ථාව වැඩියි 💚
Comment: පහතින් ඔයාගේ යාළුවන් 3 දෙනෙක්ව (Friends) Tag කරන්න. යාළුවෝ මේ පෝස්ට් එකට like කරන එක අනිවාර්යයි! (වැඩිපුර අයව Tag කරලා වැඩි අවස්ථා ලබා ගන්නත් පුළුවන්!)
Share: මේ පෝස්ට් එක ඔයාගේ Public Profile එකේ Share කරන්න. (අනිවාර්යයි!)