14/10/2026
🏡කුරුණෑගල නගර සීමාවෙන්....
🛣️ සුන්දර මනස්කාන්ත කුරුණෑගල වැව රවුම පෙනෙන මානයේ......
━━━━━━━━━━━━━━━━━━━
🏠 දේපළේ විස්තර
📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 24.4
💰මිල රු.ලක්ෂ 13.75/=
(පර්චස් එකක මිල)
⏺️මිල ගණන් සාකච්ඡා කරගත හැකිය⏺️
💸බැංකු ණයද ලබාගත හැකිය
━━━━━━━━━━━━━━━━━━━
🌟 මෙම ඉඩමෙහි විශේෂ වාසි
🏫 දිවයිනේ ජනප්‍රිය පාසල් හා ජාත්‍යන්තර පාසල් අතේ දුරින්
🏡 විශාල පවුලකට සුදුසු සැලසුම්
🌳 නිස්කලංක, ආරක්ෂිත සහ උසස් නේවාසික පරිසරයක්
🏫🏥🛒 පාසල්, රෝහල්, සුපිරි වෙළඳසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් අතේ දුරින්
💠ළිං ජලය/නළ ජලය
_______________________________________
🔥 Luxury Living + Prime Location + Excellent Investment
මෙවැනි වටිනා දේපළක් හදිසි විකිණීමක් ලෙස ලැබෙන අවස්ථාව අතපසු නොකරන්න
📞 විමසීම්
📱 076 72 70 759
(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)