Chami's Diary

Chami's Diary Little moments, simple joys & everyday memories 🌸
Sharing pieces of my life, one day at a time ✨

ගැහැණියකට සතුටින්, නිදහසේ ජීවත් වෙන්න නම්…ඇයව පාලනය කරන කෙනෙක්ට වඩා, ඇයව විශ්වාස කරන ස්වාමිපුරුෂයෙක් සිටීම වටිනවා. ❤️ඇය ...
13/09/2026

ගැහැණියකට සතුටින්, නිදහසේ ජීවත් වෙන්න නම්…
ඇයව පාලනය කරන කෙනෙක්ට වඩා, ඇයව විශ්වාස කරන ස්වාමිපුරුෂයෙක් සිටීම වටිනවා. ❤️
ඇය යන එන තැන් ගැන සැක නොකර,
ඇයගේ තීරණවලට ගරු කරමින්,
ඇයගේ සිහිනවලට ශක්තියක් වෙමින්,
“මම ඔයාව විශ්වාස කරනවා” කියන හැඟීම ඇයට දෙන පිරිමියෙක්… 🥰
එහෙම ආදරයක් ලැබෙන ගැහැණියක්
ගෙදරක ජීවත් වෙනවා විතරක් නෙවෙයි…
ඇය සතුටින් ජීවත් වෙනවා. ❤️🌸
මොකද, ආදරයක ලස්සනම පදනම
විශ්වාසයයි. 🫶🏻✨
මටත් ඉන්නවා එහෙම ස්වාමිපුරුෂයෙක්❤️❤️

01/09/2026

🐦🌿 හන්තාන කුරුලු උයන — සොබාදහමේ තවත් සුන්දර නවාතැනක් 🌿🐦

මීදුමෙන් වැසුණු හන්තාන කඳුකරය අතරින්, නිදහසේ පියාසර කරන කුරුල්ලන්ගේ ගී හඬත් එක්ක සොබාදහමේ සුන්දරත්වය විඳින්න පුළුවන් අපූරු තැනක්… ❤️
කුරුල්ලන්ගේ කිචි බිචි හඬ අතරේ 🐦🎶
හන්තානේ සීතල සුළඟත් එක්ක 🌿🍃
හිතට සතුට පිරුණු පුංචි ලස්සන ගමනක්… ❤️
සොබාදහම එක්ක ගෙවුණු මේ වගේ දවස් තමයි
පස්සේ මතක් කර කර හිනා වෙන්න තියෙන ලස්සනම මතක 🥹💚
හන්තාන කුරුලු උයනේ අපේ cute day එක 🐦🌿🫶

31/08/2026

🌿🙏 වසර 2000කටත් වඩා පැරණි දඹුල්ලේ පින්බිම… 🙏🌿

කඳු ගැටයක් තුළ ස්වභාවිකව නිර්මාණය වූ ලෙන් 5ක් එකට එක්ව, වසර දහස් ගණනක් පුරා බුදු දහමේ ආලෝකය රැගෙන යන පින්බිමක් තමයි රංගිරි දඹුලු රජමහා විහාරය.

මෙහි,
🌸ලෙන් විහාර 5ක් තුළ බුද්ධ ප්‍රතිමා විශාල සංඛ්‍යාවක් දැකගත හැකියි.

🌸ලෙන්වල වහල සහ බිත්ති පුරා විහිදී ඇති පුරාණ බිතුසිතුවම්, බුදුන් වහන්සේගේ ජීවිතය සහ ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය පිළිබඳ අපූරු කතා කියාපානවා.

🌸 මහාරාජ ලෙන තුළ ඇති විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමාව දඹුල්ලේ කැපී පෙනෙන නිර්මාණයක්.

🌸ලෙන් පර්වතයේ ඉහළින් ජලය ගලා එන ස්ථානයක් තිබෙන අතර, එය පුරාණයේ සිටම විශේෂ ආගමික වැදගත්කමක් සහිත ස්ථානයක් ලෙස සැලකෙනවා.

❤️ දඹුල්ල කියන්නේ නිකම්ම පන්සලක් නෙවෙයි…
ගල් ලෙනක් ඇතුළේ අදටත් හුස්ම ගන්න අපේ අවුරුදු දහස් ගණනක ඉතිහාසයයි. 🇱🇰

30/08/2026

💦🌿 බෝඹුරු ඇල්ල…

දිය ඇල්ලේ සීතල දිය බිඳුත්, හතර වටේම පැතිරුණු කොළ පාටත් අතරේ…
මොහොතකට හරි හැම කරදරයක්ම අමතක කරලා හිත නිවාගන්න පුළුවන් තැනක්. 🍃💦
සොබාදහම එක්ක ගෙවෙන මේ වගේ පුංචි මොහොතවල් තමයි ජීවිතේ ලස්සනම මතක වෙන්නේ… 🥰🌿
#𝙗𝙚𝙖𝙪𝙩𝙞𝙛𝙪𝙡𝙨𝙧𝙞𝙡𝙖𝙣𝙠𝙖

29/08/2026
ගැහැණු ළමයෙක් වුණත්… පිරිමි ළමයෙක් වුණත්… 🥹❤️චූටි හිත්වල තියෙන ආසාවල් නම් හරිම පුදුමාකාරයි… 🌈✨එයාලට ලොකු ලොකු දේවල් ඕනෙ ...
28/08/2026

ගැහැණු ළමයෙක් වුණත්… පිරිමි ළමයෙක් වුණත්… 🥹❤️
චූටි හිත්වල තියෙන ආසාවල් නම් හරිම පුදුමාකාරයි… 🌈✨
එයාලට ලොකු ලොකු දේවල් ඕනෙ නෑ…
සමහර වෙලාවට පුංචි සරුංගලයක්, පුංචි සෙල්ලමක්, අම්මා තාත්තා එක්ක ගත කරන පුංචි මොහොතක් ඇති… 🥰
ඒ පුංචි ආසාවල් තමයි කවදාහරි ලොකු මතකයන් වෙන්නේ… 💕
ඒ නිසා පුංචි හිත් සතුටින් තියමු…
මොකද ළමා කාලය ආයෙත් එන්නේ නෑ… 🥺❤️




26/08/2026

නිසල වැවක්… හමන සුළඟක්…
හිත නිවෙන මොහොතක්… 🌿💚
කන්ඩලමේ වැව ❤️🌊

12/02/2026
ChatGPT එක මාව දන්න දැක්ක විදිය,Prompt එක use කරලා ට්‍රයි එකක් දෙන්න,"Create a caricature of me and my job based on ever...
09/02/2026

ChatGPT එක මාව දන්න දැක්ක විදිය,

Prompt එක use කරලා ට්‍රයි එකක් දෙන්න,

"Create a caricature of me and my job based on everything you know about me."

Address

Ingiriya
Ingiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Chami's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share