The Nelo Store

Website

The Nelo Store Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Nelo Store, Real Estate, No. 86 , Wakwella Road, Galle.

14/10/2026

🫵ඔන්න ආවා බදාගෙන නිදාගන්න ඒවා... 🫢

මේව ගන්න නම් ඉතින් The Nelo Store එකටම එන්න වෙනවා.... 🫣🫢 මෙවයි ලස්සන phone එකෙන් බල බල ඉඳල හරියන්නෑ ලමයෝ එන්න එන්න අපේ showroom එකට ❤️🫣

📌️We are The NELO Store 🫣
☎️ Contact Us -: 077 815 6865

13/10/2026

අපෙන් යන Top බඩු 😌🫵 කොහොමද ඒ වන්ඩිය 🫣
😏මේව දැක්කම track පනින්න කොල්ලොන්ට වයස අදාලම නෑනේ ඉතින් .... 😌

📌️The NELO Store 🫵
☎️ Contact Us -: 077 815 6865

13/10/2026

😏 කෙල්ලො විතරක් නෙමෙයි හරිදේ අපිව හොයාගෙන එන්නේ... 😌 මේ ඉන්නෙ අලුතෙන් stock වුනු Gel Bluster Gun එකක් එයාගෙ කරගන්න අපිව හොයන් ආපු සුපිරි කොම්ලෙක් 😏🫵 මේ පිස්සුවටත් ඉතින් වයස අදාලම නැනේ මගෙ උන්නැහෙලට😌🫢
😒 යැයි ... යැයි... තමා ... තවත් හිත හිත ඉන්නැතුව මෙන්න මෙහෙ එන්න අනේ ඔයැයිලත් අපේ පැත්තට... 🫵😏

📌️We are The NELO Store 🫵
☎️ Contact Us -: 077 815 6865

🌟වැඩි පාරිහෝගික ඉල්ලීම මත ඔබගේ පහසුව උදෙසා දැන් card Payments පහසුකම ක්‍රියාත්මකයි.🌟In response to high customer demand ...
12/10/2026

🌟වැඩි පාරිහෝගික ඉල්ලීම මත ඔබගේ පහසුව උදෙසා දැන් card Payments පහසුකම ක්‍රියාත්මකයි.

🌟In response to high customer demand and for your convenience, card payment facilities are now available.

📌️ We are The Nelo Store 🫵

☎️ Contact Us -: 077 815 6865

11/10/2026

😒මෙයානම් ආවෙ හාවෙක් අරන් යන්න නෙමෙයි... ශොප් එකම පෙරලල එයාටත් වඩා ලොකු ටෙඩියෙක් අරන් යන්න... 😉🫣 ඒ විතරක් නෙමෙයි මෙන්න මෙයා මට කියනවා " ඔයා සතුටු වෙන්න ඕන මම ඔයාලගෙ Shop එකෙන් ටෙඩියෙක් ගත්තට , (ලංකාව පුරාම ප්‍රසිද්ද teddy shop කිපයක නම් කියල මෙයා කියනව ) ලංකාව වටේම ඒ හැම shop එකටම ගිහින් හැම ශොප් එකකම බලල ආවෙ,ඒත් මට හරි ගියේ නෑ... මගේ හිතට වැදුනෙ ඔයාලගේ ටෙඩියා විතරයි කියල... 🥺❤️ අනේ ඉතින් ඒ වචන ටික අහන්න ලැබිච්ච එකම කොච්චර සතුටක්ද❤️😉 ඒ වගේම තමයි full ආතල් එකේ ඉන්න දඟකාර ,කටකාර සුපිරි කෙල්ලෙක් තමා මෙයා 🫣❤️... එහෙනම් ආයෙත් වෙලාවක අපිව හොයන් එන්න ඕනේ හරිද 😌👀 ඔයාලගේ ඒ ආදරේට අපිත් පැලෙන්න ආදරේයී.... අපි ගාල්ලේ The NELO Store 🫵❤️ ඔව් ... ඔව්... ඔයාලගේ සිහින පාරාදීසය... 🫢
☎️Contact Us -: 077 815 6865

11/10/2026

🫣අනේ ඉතින් එයාගේ මූනේ තියෙන හුරුතලේ ❤️😍 එයා වගේම ලස්සන Milk pig කෙනෙක් එයාගෙම කරගන්න අපිවම හොයන් ආපු ලස්සනම ලස්සන හුරුබුහුටි ලමාතැනී කෙනෙක් තමයි එයා ... 👀😉 .... මේවම බල බල හිටියට වැඩක් නෑ මේව බලන ඔය ලමා තැනීලත් ගොඩ වෙන්න මේ පැත්තට .... 😌🫢

📌️We are The NELO Store Galle 🫵❤️
☎️Contact Us -: 077 815 6865

11/10/2026

මහ වැසි මැද අපිව හොයන් ලංකාව වටෙන්ම එන එයාලා 👀😌🫢 ආදරෙයි ආදරෙයි අහස තරම් කස්ටමර් ප්‍රෙන්ස්ලා 🫵😍

📌️ The NELO Store 🫵❤️
☎️ Contact Us -: 077 815 6865

11/10/2026

🫣R/C Toys හොයන් එන්නෙ අපේ කොල්ලො සෙට් එක විතරක් කියල නේද ඔයාලත් හිතුවේ 🫢.... නෑ ... නෑ... ඒක එහෙම නෙමෙයි අනේ... මේ වගේ ලස්සනම ලස්සන කෙල්ලො ටිකත් එන්නෙ ඉතින් The NELO Store අපිවම හොයන් තමයී... 😉❤️ ඉතින් එයත් ඊයේ අපිව හොයාගෙන ආපු cute පුංචි සුරංගනාවියක් අනේ 😍😌 මෙයාල තමයි ඉතින් අපේ ලස්සන පුංචි පාරාදීසයට වාසනාව ගේන්නේ... 😉❤️ අපි ඔයාලගේ සිහින පාරාදීසය The NELO Store 🫵❤️

☎️Contact Us -: 077 815 6865

10/10/2026

🤔කවුද ? කවුද ? ඒ 🫣😍 එයාත් මේක දැක්කොත් The NELO Store අපි සතුටින් 😌

📌️ We are The NELO Store 🫵
☎️ Contact Us -:077 815 6865

10/10/2026

අනේ France ඉඳන් අපිව හොයන් ආපු එයා... ❤️🥺 එයාලගේ ආදරේ නම් දැන් පිස්සුවක් යාලුවනේ ❤️ කවුරු කියල අපිව හොයන් මෙයාලා එනවද කියල තාමත් අපිටත් හිතාගන්න බෑ... 😍 අපේ ලස්සන පුංචි ව්‍යාපාරයට දැන් මෙයාලත් ලොකු හයියක් වෙලා... 🫣 ගාල්ලට වෙනසක් කරන්න ඕනෙ කියල හිතුවට ඒ වෙනසට ලංකාවේ අපේ අයටත් වඩා ලංකාවේ ලස්සන බලන්න එන මෙයාලා මෙච්චර ආස වෙයි කියලනම් කවදාවත් හිතුවෙ නෑ... 😍 , එන හැමෝගෙම photos ගහන්න බැරි උනාට මේ වගේ මතක සටහන් පුලුවන් වෙලාවක් ආපු ගමන් අපි ගන්න අමතක කරන්නෙ නෑ ඉතිම් 🫢😉
📌️ We are The NELO Store 🫵
☎️ Contact Us -: 077 815 6865

Address

No. 86 , Wakwella Road
Galle
80000

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when The Nelo Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category