Bope Poddala - Cultural Center

Bope Poddala - Cultural Center සංස්කෘතික මධ්‍යස්ථානය

27/10/2026

උපකාරක සම්මන්ත්‍රණය
Bope Poddala - Cultural Center

බෝපේ පෝද්ද්ල සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සාමාන්‍ය පෙළ නර්තන ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සංවිධානය කරන ලද උපකාරක සම්මන්ත්‍රණය...
27/10/2026

බෝපේ පෝද්ද්ල සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සාමාන්‍ය පෙළ නර්තන ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සංවිධානය කරන ලද උපකාරක සම්මන්ත්‍රණය...

සම්පත් දායකත්වය

👉 පී. එම්. ඩී. පුෂ්පකුමාර මහතා

👉 කාවින්ද සඳකැළුම් මහතා

👉 දිල්හාරි කලංසූරිය මෙනවිය

👉 දුමිදු චිරංජීව දහනායක මහතා

මෙම අවස්ථාව සමගින් සම්බන්ධ වූ සියලුම දුවා දරුවන්ටත්, නන් අයුරින් සහාය වූ මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය, මදුරංග මහතා, ආකාශ් මහතා, ශෙහාන් මහතා සහ දෙමාපියන්ට ස්තුතිය පුද කර සිටිමු.

2026.10.25

2026 වර්ෂයේ සාමාන්‍ය පෙළ නර්තන විෂය ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක. ✴️  සම්පූර්ණයෙන් ම න...
24/10/2026

2026 වර්ෂයේ සාමාන්‍ය පෙළ නර්තන විෂය ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක.

✴️ සම්පූර්ණයෙන් ම නොමිලේ....

👉 පුහුණු ඇඳුම් කට්ටලයකින් සම්මන්ත්‍රණය සඳහා සහභාගී වන්න.

👉 පොතක් හා පෑනක් රැගෙන එන්න.

සංවිධානය : බෝපේ පෝද්දල සංස්කෘතික මධ්‍යස්ථානය.

05/10/2026

සංස්කෘතික මධ්‍යස්ථනයේ පුංචි දුවා දැරියන්ගේ ලෝක ළමා දින සැමරුම❤️🫂

ලෝක ළමා දින සැමරුම 2026🫂💖
05/10/2026

ලෝක ළමා දින සැමරුම 2026🫂💖

07/09/2026

🎭 දක්ෂිණ පුනරුද සාහිත්‍ය කලා මහෝත්සවය 2026 🎨

දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන වෙනුවෙන් නර්තනයේ යෙදුණු බෝපෙ පෝද්දල සංස්කෘතික මධ්‍යස්ථානයේ අපේ දරු දැරියන්..

නර්තනය- සංස්කෘතික මධ්‍යස්ථානයේ දැරියන්
වාදනය- දුෂ්මන්ත පුෂ්පකුමාර මහතා
දුමිඳු චිරංජීව දහනායක මහතා
කාවින්ද සඳකැළුම් මහතා
ගායනය- දිල්හාරි කලංසූරිය මෙනවිය

🙏🙏🙏
06/09/2026

🙏🙏🙏

29/08/2026

දරුවන් පහතරට නර්තනය හදාරමින්...
#බෝපෙපෝද්දලසංස්කෘතිකමධ්‍යස්ථානය

බෝපේ පෝද්දල සංස්කෘතික මධ්‍යස්ථානයේ සිදුකරනු ලැබූ අත්කම් නිර්මාණයන්...
29/08/2026

බෝපේ පෝද්දල සංස්කෘතික මධ්‍යස්ථානයේ සිදුකරනු ලැබූ අත්කම් නිර්මාණයන්...

08/07/2026

බෝපෙ පෝද්දල සංස්කෘතික මධ්‍යස්ථානයේ අපේ දරුවන් ,,,,,

Address

බෝපේ පෝද්දල සංස්කෘතික මධ්‍යස්ථානය, ගොඩකන්ද, ගාල්ල
Galle

Opening Hours

Monday 08:00 - 16:15
Tuesday 08:00 - 16:15
Wednesday 08:00 - 16:15
Thursday 08:00 - 16:15
Saturday 08:00 - 16:15
Sunday 08:00 - 16:15

Website

Alerts

Be the first to know and let us send you an email when Bope Poddala - Cultural Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category