JMC Real Estate

JMC Real Estate Your trusted partner in buying, selling, and investing in properties. Offering personalized service, expert advice, and a seamless real estate experience.

Let’s make your dream home a reality! Call us on - 07777 28 765

11/10/2026

📢 Career Opportunity – JMC Real Estate

We are looking for a responsible and motivated candidate to join our team as an Administration Officer at our office in Galle City.

🏙️ Location: Galle City
🎓 Preference will be given to candidates with a degree in Real Estate or Town Planning.

Send your CV via WhatsApp:
📲 077 772 8765

Start your career journey with JMC Real Estate!

Your trusted partner in buying, selling, and investing in properties. Offering personalized service, expert advice, and a seamless real estate experience. Let’s make your dream home a reality!

Call us on - 07777 28 765

📢 We’re Hiring – Project CoordinatorJMC Group is looking for a positive-minded, proactive, and forward-thinking individu...
04/10/2026

📢 We’re Hiring – Project Coordinator

JMC Group is looking for a positive-minded, proactive, and forward-thinking individual to join our team as a Project Coordinator.

If you are organized, responsible, a good communicator, and confident in coordinating multiple activities, we would like to hear from you.

What we’re looking for:
✔️ Diploma or Degree in a relevant field
✔️ Strong communication and coordination skills
✔️ Good organizational and time-management skills
✔️ Good documentation and reporting skills
✔️ Proficiency in MS Office
✔️ Experience in project coordination, administration, or operations will be an added advantage
✔️ Positive attitude and willingness to take responsibility

📍 Location: Galle

📲 Send your CV via WhatsApp:
077 772 8765 / 074 049 9347

Take the next step in your career with JMC Group.

26/09/2026

🏡 ඔබේ Property එක විකිණීමට උත්සාහ කරත් තවමත් නිවැරදි Buyer කෙනෙක් හමුවුණේ නැද්ද?
Property එකක් විකිණීමේදී හොඳ Property එකක් තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ.
නිවැරදි Marketing Strategy එකක්, නිවැරදි Promotion එකක් සහ නිවැරදි Buyer කෙනා වෙත Property එක ළඟා කිරීම ඉතා වැදගත්.

JMC Real Estate (Pvt) Ltd සමඟ එක්ව ඔබේ Property එකට වඩාත් වෘත්තීයමය Marketing සහ Promotion සේවාවක් ලබාගන්න.

✨ අපගේ සේවාවන්:

✔️ Professional Property Marketing
✔️ Online & Offline Promotion
✔️ Targeted Buyer Reach
✔️ Professional Property Photography
✔️ Market Analysis & Property Reports
✔️ Client Handling & Follow-up
✔️ Documentation Support
✔️ Transaction & After-Sales Support

ඔබේ Property එක නිවැරදි ආකාරයෙන් ප්‍රවර්ධනය කර, සුදුසු Buyer කෙනෙකු වෙත ළඟා කරවීමට අපි සූදානම්.

📞 077 772 8765 / 074 049 9347
📍 No. 317, Matara Road, Katugoda, Galle

💬 ඔබේ Property එක විකිණීමට අදම JMC Real Estate සමඟ සම්බන්ධ වන්න.

18/09/2026

ඔබේ ඉඩම ගාල්ල–මාතර අවටද? 🏡
එහෙනම් මේක ඔබට වැදගත් වෙයි 👇

ඔබ සතුව ගාල්ල, හබරාදූව, අහංගම, තල්පේ, උණවටුන, මිදිගම, වැලිගම හෝ මාතර අවට විකුණන්න ඉඩමක් තියෙනවා නම් අපි කැමතියි එය මිලදී ගන්න.

විශේෂයෙන්ම beach-side land වලට අපි වැඩි attention එකක් දෙනවා.

ඔබේ ඉඩම විකුණන්න අදහසක් තියෙනවා නම්, අදම අපව අමතන්න 👇

📞 077 772 8765 | 074 049 9347

14/09/2026

🌴A PRIME INVESTMENT OPPORTUNITY IN THE SOUTHERN COAST!🌊

📍 Habaraduwa – Ahangama Tourism Belt

Looking for land with strong tourism potential and long-term investment value?

This strategically located property in the Habaraduwa–Ahangama area is ideal for:

🏨 Hotels
🏡 Luxury Villas
🌿 Eco Cabins
🏖️ Holiday Homes
✨ Boutique Resorts
💼 Tourism & Property Investment

📍 WELL-CONNECTED TO KEY DESTINATIONS

✅ Habaraduwa Beach – 3.5 km
✅ Habaraduwa Town – 3.7 km
✅ Koggala Beach – 4.0 km
✅ Koggala Railway Station – 5.0 km
✅ Martin Wickramasinghe Folk Museum – 5.0 km
✅ Dalawella Beach – 5.8 km
✅ Unawatuna Beach – 6.8 km
✅ Galle City – 9.9 km
✅ Galle Fort – 9.9 km
✅ Ahangama Town – 11 km
✅ Ahangama Surfing Beach – 11 km

💰 WHY CONSIDER THIS PROPERTY?

✔️ Located within a popular Southern Coast tourism zone
✔️ Excellent potential for hospitality and tourism development
✔️ Suitable for both business and long-term investment
✔️ Close to beaches, attractions and major destinations
✔️ An opportunity to build a valuable tourism-focused property

🌊 The right location can turn land into a lasting investment.

📞 Interested? Contact JMC Real Estate today for more details.

JMC Real Estate (Pvt) Ltd
☎️ 077 772 8765 | 074 049 9347

23/08/2026

🏡 ඔබේ දේපලෙන් ආදායමක් උපයන්න ඔබත් අවස්ථාවක් සොයනවාද?

ඔබ සතු නිවාසයක්,Villa එකක්, Apartment එකක් හෝ වෙනත් Property එකක් තිබෙනවාද?

Property එක හිස්ව තිබුණත්, Renovation අවශ්‍ය වුණත්, එය නිසි ලෙස භාවිතා කර ස්ථාවර Rental Income එකක් උපයන Asset එකක් බවට පත් කිරීමට අපි ඔබ සමඟ කටයුතු කිරීමට සූදානම්.

JMC Real Estate (Pvt) Ltd සමඟ ඔබට ලබාගත හැකි සේවාවන්:

✅ Property Assessment
✅ Property Management
✅ Renovation & Development Support
✅ Marketing & Promotion
✅ Tenant Management
✅ Rental Income Management

ඔබේ Property එකේ වටිනාකම උපරිම කරගන්න අදම අප සමඟ කතා කරන්න. 📞

📞 0777728765
📞 0740499347

JMC Real Estate (Pvt) Ltd
Your Property. Our Management. Your Income.

🏡 ඔබගේ දේපලෙන් අමතර Income එකක් උපයන්න ඔබත් කැමතිද?ඔබට තියෙන්නේ ඔබේ නිවස විතරක් වුනත් අපි කැමති ඔබට අදායමක් උපයා දෙන්න,එ...
22/08/2026

🏡 ඔබගේ දේපලෙන් අමතර Income එකක් උපයන්න ඔබත් කැමතිද?
ඔබට තියෙන්නේ ඔබේ නිවස විතරක් වුනත් අපි කැමති ඔබට අදායමක් උපයා දෙන්න,
එහෙමත් නැත්නම් Villa එකක්, Holiday Home එකක් හෝ වෙනත් Property එකක් තිබෙනවාද?
JMC Real Estate (Pvt) Ltd වන අපි කැමතියි ඔබේ Property එකේ වටිනාකම හඳුනාගෙන, අවශ්‍ය නම් Renovation කර, Rental Income උපයා දෙන වටිනා Asset එකක් බවට පත් කරන්න.
✅ Property Management
✅ Renovation Support
✅ Marketing & Promotion
✅ Tenant Management
ඔබගේ Property එක මොන තත්ත්වයක තිබුණත් අප සමඟ කතා කරන්න.
📞 අදම අප අමතා වැඩි විස්තර ලබාගන්න.
0777728765
0740499347

19/08/2026

ඔබේ Property එක විකුණගන්න බැරුව කාලයක් තිස්සේ බලාගෙන ඉන්නවද?
දේපළක් විකිණීමට Property එක හොඳ වීම විතරක් ප්‍රමාණවත් නැහැ. නිවැරදි Marketing එකක් එක්ක , නිවැරදි කෙනා වෙත Property එක ගෙන යාමට අත්‍යවශ්‍යයි.
JMC Real Estate (Pvt) Ltd සමඟ ඔබේ Property එකට ලැබිය යුතු Professional Marketing සහ Promotion ලබා දෙන්න අපි සුදානම්.
අපගේ සේවාවන් අතර:
✔️ Online & Offline Promotion
✔️ Property Marketing
✔️ Client Management
✔️ Professional Property Photography
✔️ Market Analysis & Reports
✔️ Documentation Support
✔️ After-Sales Support
ඔබේ දේපළ නිවැරදිව ප්‍රවර්ධනය කර, සාර්ථක ගනුදෙනුවක් කරා ගෙන යාමට JMC Real Estate සමඟ එක්වන්න.
📞 077 772 8765 / 074 049 9347
📍 No. 317, Matara Road, Katugoda, Galle
💬 ඔබේ Property එක විකිණීමට අදම අප සමඟ සම්බන්ධ වන්න.

🏡✨ WE ARE HIRING – JOIN JMC REAL ESTATE ✨🏡Be a part of a growing and dynamic real estate team in Galle City!JMC Real Est...
26/05/2026

🏡✨ WE ARE HIRING – JOIN JMC REAL ESTATE ✨🏡

Be a part of a growing and dynamic real estate team in Galle City!

JMC Real Estate is expanding operations and looking for energetic, responsible, and motivated individuals to join our professional team.

📌 Available Positions:
🔹 Operations Manager
🔹 Marketing Officer
🔹 Administrative Officer
🔹 Office Assistants (04 Vacancies)

✅ Requirements:
✔ Good communication skills
✔ Positive attitude & teamwork
✔ Basic computer knowledge
✔ Responsibility & discipline
✔ Experience is an added advantage

🎯 We Offer:
💼 Attractive salary & incentives
📈 Career growth opportunities
🏢 Professional working environment
🏡 Opportunity to work with leading real estate projects

📍 Location: Galle City
📲 Apply via WhatsApp: 0777728765

Send your CV or contact us today for more details.

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when JMC Real Estate posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category