Next Step Lands

Next Step Lands 🏡️
🌴
🌆
🤝
🔑
අනාගතයට Investment එකක්🤝🏡

17/10/2026

හලාවත කාක්කපල්ලියට අතේ දුරින් පර්චස් 25ක්.
071-9235786

🔥 මිස් කරගන්න එපා! හලාවත කාක්කපල්ලියෙන් අගනා ඉඩමක් 🔥🚗 හලාවත–කොළඹ ප්‍රධාන මාර්ගයට මිනිත්තු 3ක් පමණයි!🔹 මුළු ඉඩම් කට්ටි 18...
29/09/2026

🔥 මිස් කරගන්න එපා! හලාවත කාක්කපල්ලියෙන් අගනා ඉඩමක් 🔥

🚗 හලාවත–කොළඹ ප්‍රධාන මාර්ගයට මිනිත්තු 3ක් පමණයි!

🔹 මුළු ඉඩම් කට්ටි 18න් අවසන් බිම් කොටස් 7
🔹 පර්චස් 12.5 බිම් කොටස්
💰 පහසු ගෙවීමේ ක්‍රම සහිතයි
🔥 එකවර ගෙවීමේදි විශේෂ වට්ටම්

🔹නල ජලය💧 විදුලිය💡 තාර යෙදූ පුළුල් මාර්ග🛣️

🔥 මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අදම අමතන්න!

📞 070 738 1381

📱 සාමාන්‍ය ඇමතුම් / WhatsApp
👉 ඔබට ගැළපෙන ඉඩම් කට්ටිය අදම වෙන්කරවා ගන්න!

ඉඩමක් කියන්නේ වටිනා ආයෝජනයක් වන්නේ ඇයි? 🏡📈​ඉඩම් කියන්නේ කාලයත් සමඟ වටිනාකම වැඩිවෙන සීමිත සම්පතක්. Demand එක වැඩි වෙද්දී ...
20/09/2026

ඉඩමක් කියන්නේ වටිනා ආයෝජනයක් වන්නේ ඇයි? 🏡📈

​ඉඩම් කියන්නේ කාලයත් සමඟ වටිනාකම වැඩිවෙන සීමිත සම්පතක්. Demand එක වැඩි වෙද්දී සහ හොඳම Location වල ඉඩම් ලැබීමේ හැකියාව (Availability) අඩු වෙද්දී, Land Value එක දිගුකාලීනව සීඝ්‍රයෙන් ඉහළ යනවා.

​විශේෂයෙන්ම:
✅ පහසු ප්‍රවේශ මාර්ග (Access Roads)
✅ නගර සංවර්ධනය (Town Growth)
✅ යටිතල පහසුකම් දියුණුව (Infrastructure Development)
වැනි කරුණු ඉඩමක වටිනාකම කෙරෙහි සෘජුවම බලපාන බව Real Estate Market වාර්තා පෙන්වා දෙනවා.

​තවද, Real Estate කියන්නේ අතට අල්ලන්න පුළුවන්, සැබෑ හිමිකාරීත්වයක් ඇති (Tangible Asset) එකක්. උද්ධමනය හමුවේ වුවද (Inflation Hedge) ඔබේ මුදලේ වටිනාකම සුරක්ෂිතව තබාගන්න පුළුවන් සාර්ථකම දිගුකාලීන ආයෝජනයක් ලෙස මෙය සැලකෙනවා. 💯

​ඒ නිසා නිරවුල් ඔප්පු, සියලුම පහසුකම් සහ අනාගත සංවර්ධන හැකියාවන් සහිත හොඳම ඉඩමක් තෝරාගැනීම ඔබේ අනාගතයට ගන්න පුළුවන් හොඳම තීරණයක්! ✨

​ඔබේ අනාගතයට ගැලපෙනම ඉඩම තෝරාගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.

📞 අමතන්න: 071-9235786
◾Your property partner for life

03/09/2026
🛣️ හලාවත – පම්බල 02 | ඉඩම් ව්‍යාපෘතිය
02/09/2026

🛣️ හලාවත – පම්බල 02 | ඉඩම් ව්‍යාපෘතිය

🏡 හලාවත – මනක්කුලම ප්‍රදේශයේ වටිනා ඉඩම් කට්ටි විකිණීමට! 🌿📍 හලාවත – මනක්කුලම🚗 හලාවත–කොළඹ ප්‍රධාන මාර්ගයට මිනිත්තු 3ක් පමණ...
17/08/2026

🏡 හලාවත – මනක්කුලම ප්‍රදේශයේ වටිනා ඉඩම් කට්ටි විකිණීමට! 🌿

📍 හලාවත – මනක්කුලම
🚗 හලාවත–කොළඹ ප්‍රධාන මාර්ගයට මිනිත්තු 3ක් පමණයි!
📍 කාක්කපල්ලිය හන්දියට ආසන්නව

🔹 ඉඩම් කට්ටි 18ක්
🔹 පර්චස් 12.5 සිට
🔹 පර්චසයක් රු. 235,000 සිට
🔹 පහසු ගෙවීමේ ක්‍රම ඇත

🏠 ඔබේ සිහින නිවස ඉදිකිරීමටත්, අනාගත ආයෝජනයකටත් සුදුසු ඉඩමක්!

🔥 මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අදම අමතන්න!

📞 070 738 1381

📱 සාමාන්‍ය ඇමතුම් / WhatsApp
👉 ඔබට ගැළපෙන ඉඩම් කට්ටිය අදම වෙන්කරවා ගන්න!

10/07/2026

අනුරාධපුර පූජා නගරයට විනාඩි 5ක දුරින්, පර්චස් 12.5ක සින්නක්කර වටිනා ඉඩමක්🌿 ලක්ෂ 26 කට
070-7381381

🏡 අනුරාධපුර – ගල්පාලම ප්‍රධාන පාරට මුහුණලා අගනා බිම් කොටස් විකිණීමට 🌴✅ ප්‍රධාන පාරට මුහුණලා✅ නිස්කලංක හා වටිනා වටපිටාව✅ ...
08/07/2026

🏡 අනුරාධපුර – ගල්පාලම ප්‍රධාන පාරට මුහුණලා අගනා බිම් කොටස් විකිණීමට 🌴

✅ ප්‍රධාන පාරට මුහුණලා
✅ නිස්කලංක හා වටිනා වටපිටාව
✅ පර්චස් 10 සිට බිම් කොටස්
✅ මුලින් **50%**ක් පමණක් ගෙවා, ඉතිරිය මාස 6ක් තුළ පොලී රහිත වාරික ලෙස ගෙවීමේ පහසුකම

📍 අනුරාධපුර පූජා නගරයට කිලෝමීටර් 1ක් පමණයි.

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
070-7381381

#අනුරාධපුර

26/06/2026

🏡 අනුරාධපුර පූජා නගරයෙන්, වටිනා සින්නක්කර ඉඩමක් විකිණීමට

✅ පර්චස් 15
✅ සින්නක්කර ඔප්පු / Approved Survey plan
✅ පුරාවිද්‍යා අනුමැතිය ඇත

🛕 ප්‍රධාන පූජනීය ස්ථාන වෙත පහසු ප්‍රවේශය

▪️ අනුරාධපුර නගරයට - 2.8 km
▪️ රුවන්වැලිසෑය – 2.1 km
▪️ ශ්‍රී මහා බෝධිය – 4 km
▪️ අභයගිරිය – 1.8 km
▪️ කුට්ටම් පොකුණ – 1.1 km
▪️ ජේතවනාරාමය – 1.1 km
▪️ තූපාරාමය – 1.6 km
▪️ ලංකාරාමය – 2.7 km

💡 ජලය හා විදුලිය ඉඩම ඉදිරිපිටම

🛣️ වට වන්දනා මාර්ගයට මීටර් 150යි (අඩි 15ක මාර්ගය)

📈 අනාගත වටිනාකමක් සහිත ආයෝජනයකට ඉතා සුදුසු ස්ථානයක්

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071-9235786

✨ නිස්කලංක පරිසරයක පිහිටි, පදිංචියට
මෙන්ම ආයෝජනයටත් අනගි අවස්ථාවක්! ✨

🏡️
🌴
🌆
🤝
🔑
අනාගතයට Investment එකක්🤝🏡

✅හලාවත පම්බලින් පර්චස් 17 බිම් කොටස් 2ක් විකිනීමට ✅තෙකලා විදුලිය💡 , නල ජලය💧 ,පුලුල් මාර්ග🛣️ , බැංකු ණය පහසුකම්🏡️ , පොලී ...
02/06/2026

✅හලාවත පම්බලින් පර්චස් 17 බිම් කොටස් 2ක් විකිනීමට

✅තෙකලා විදුලිය💡 , නල ජලය💧 ,පුලුල් මාර්ග🛣️ , බැංකු ණය පහසුකම්🏡️ , පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රම

✅සින්නක්කර ඔප්පුව (නිරවුල් ලියකියවිලි)

✅හලාවත නගරයට 6km
✅හලාවත කොලඹ පාරට 600m

☎️ 070-7381381 (Whatsapp මගින්ද සම්බන්ධ විය හැක)

Address

අනුරාධපුර
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Next Step Lands posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category